මචංලා Graphic & Web Design කරන්න ඇසෙම්බල් කරගන්න හොද PC එකකට Specs ටිකක් කියපල්ලකෝ....
ලොකු ලොකු ගණන් වලින් බජට් නම් නැහැ.... Mid Range එකක් තමා බැලුවේ.... Monitor නම් දෙකක් අනිවා දාන්න ඕනි බන්.....