PC Build 7th gen

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    I7 4 GHz (quadcore) atleast 10mb cache memory
    Gigabyte gaming board (M.2 supported)
    Nvidia GTX 1080 graphic card 4GB
    19 inch full hd monitor
    250 samsung SSD M.2
    16 GB ram
    water cooling
    gaming casing

    මේ specs තියෙන rig එකක් Eglobe එකෙන් හදාගන්න කීයක් විතර යයිද
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    I7 4 GHz (quadcore) atleast 10mb cache memory
    Gigabyte gaming board (M.2 supported)
    Nvidia GTX 1080 graphic card 4GB
    19 inch full hd monitor
    250 samsung SSD M.2
    16 GB ram
    water cooling
    gaming casing

    මේ specs තියෙන rig එකක් Eglobe එකෙන් හදාගන්න කීයක් විතර යයිද
    27' 1440p එකක්වත් ගනින් ඕකට. :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    I7 4 GHz (quadcore) atleast 10mb cache memory
    Gigabyte gaming board (M.2 supported)
    Nvidia GTX 1080 graphic card 4GB
    19 inch full hd monitor
    250 samsung SSD M.2
    16 GB ram
    water cooling
    gaming casing

    මේ specs තියෙන rig එකක් Eglobe එකෙන් හදාගන්න කීයක් විතර යයිද

    1070 8gb ekakkta yaman :yes: 4gb madi wei issarahata ena games walata
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑනෙ බං, මේකෙ M.2 ස්ලොට් එකක් නෑ.
    උඹට මචං SATA III SSD එකක් තමා එහෙනං ගහන්න වෙන්නෙ, කමක් නෑ. ඒකත් නෝමල් HDD එකට වඩා ගොඩක් ස්පීඩ්.

    ~2000MB/s (depends on SSD) වගේ ස්පීඩ් ගන්න පුලුවන් M.2 ස්ලොට් නැතුව වුනත්, PCI Express-to-M.2 ඇඩැප්ටර් එකක් යූස් කරල.

    Mjjzs6F.jpg

    මමත් SSD එකක් ගහගන්න ඹනේ M.2 එකක්ගම ගහනවා :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    I7 4 GHz (quadcore) atleast 10mb cache memory
    Gigabyte gaming board (M.2 supported)
    Nvidia GTX 1080 graphic card 4GB
    19 inch full hd monitor
    250 samsung SSD M.2
    16 GB ram
    water cooling
    gaming casing

    මේ specs තියෙන rig එකක් Eglobe එකෙන් හදාගන්න කීයක් විතර යයිද
    අකිලට කතා කරලා බලන්න අකිල විස්තරේ කියයි
    සයිට් එකේත් ගනන් දාලා ඇති ඊට වඩා අඩුවට ගන්න පුලුවන් :)
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    I7 4 GHz (quadcore) atleast 10mb cache memory
    Gigabyte gaming board (M.2 supported)
    Nvidia GTX 1080 graphic card 4GB
    19 inch full hd monitor
    250 samsung SSD M.2
    16 GB ram
    water cooling
    gaming casing

    මේ specs තියෙන rig එකක් Eglobe එකෙන් හදාගන්න කීයක් විතර යයිද

    Intel Core I7-6800K Processor with TD02-E Liquid Cooler
    ASUS x99-A Motherboard
    Corsair 2 x 8GB DDR4 3200Mhz
    250GB Samsung 960 EVO m.2
    GTX 1080 Ti 8GB VGA
    Silverstone PM01 Casing or Raven 5 Casing
    700W 80+ Bronze / 650W 80+ Platinum PSU

    Rs. 387K Max
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Intel Core I7-6800K Processor with TD02-E Liquid Cooler
    ASUS x99-A Motherboard
    Corsair 2 x 8GB DDR4 3200Mhz
    250GB Samsung 960 EVO m.2
    GTX 1080 Ti 8GB VGA
    Silverstone PM01 Casing or Raven 5 Casing
    700W 80+ Bronze / 650W 80+ Platinum PSU

    Rs. 387K Max

    HI EGS

    are you guyz planing to get ryzen CPU. if it so when it will be available ?