මගේ යාලුවෙක් ඉන්නවා desktop එකක් ගන්න ඕනලු
Laptop එකත් වුණත් කමක් නෑලු
Budget - 50,000 - 55,000
for education & gaming purposes
specially windows 11 supported
නුවර හරි කොළඹ හරි ගන්න හොද තැනක් recommend කරන්න + warranty
Laptop එකත් වුණත් කමක් නෑලු

Budget - 50,000 - 55,000
for education & gaming purposes
specially windows 11 supported
නුවර හරි කොළඹ හරි ගන්න හොද තැනක් recommend කරන්න + warranty


