PC Case එකේ පෝඩි කරන්ට් එකක් වදින්නේ ඇයි?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    PC Case එකේ පෝඩි කරන්ට් එකක් වදින්නේ ඇයි?
    මම මයි අලුත් PC එක Assemble කරේ මොනාද Check කරන්ඩ ඔන
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,993
    10,159
    113
    Earth eka na. Main plug eka check karanna

    Adukule multiplug ekak da balanna
    ------ Post added on Dec 30, 2025 at 9:01 PM
     
    • Like
    Reactions: Bekam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    ඕක නෝමල්. මදර් බෝඩ් එකෙන් ඉලෙක්ට්‍රිසිටි ලීක් වෙනවා.
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    Earth eka na. Main plug eka check karanna

    Adukule multiplug ekak da balanna
    ------ Post added on Dec 30, 2025 at 9:01 PM
    Orange

    ඕක නෝමල්. මදර් බෝඩ් එකෙන් ඉලෙක්ට්‍රිසිටි ලීක් වෙනවා.
    Eth Bayaine / Hitata Hari Ne. Parana Eke Ne
    ------ Post added on Dec 30, 2025 at 9:04 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    පවර්සප්ලයි එක චෙක් කරන්න, එක පාවිච්චි කරපු එකක් නම් වෙන එකකට මාරු වෙන්න.
     
    • Like
    Reactions: Amith0424 and Bekam

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    සෙරෙප්පු දෙකක් දාගන්න..

    Earth එක check කරගන්න, board එකේ supply අයින් කරලා, කොළ එකයි කළු එකයි connect කරලා power supply විතරක් on කරලා බලන්න, leak වෙනවද කියලා, එතකොට අවුල මොකේද කියලා හරි හොයා ගන්න පුළුවන්.