PC Casing එකක් Recommend කරන්න

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,250
    36,303
    113
    කෑගල්ල
    මේක රෙඩිට් එකේ දැක්කෙ, පට්ට නේහ්

    DQBNzPD.jpg

    https://www.thermaltake.com/level-20-vt.html
    Geniyek ද?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Lancool II Mesh මේක නැහැනේ බන් දැන් හොයන්න :( මට ඒකම ඕනා.
    Lancool III එකනම් එයි ලගදි එත් ගාන වැඩි වෙයි ගොඩක්. Lancool 205 Mesh එකනම් තියෙනවා. අරක වගේ නැහැ හැබැයි. :dull:

    https://www.barclays.lk/itemdesc.asp?ic=CASC9260&eq=&Tp=
    මේ Cooler master එක ගැන මොකද හිතන්නේ. අවුලක් නැහැ වගේ නේද.
    Lancool II mesh performace x eke build quality eka hodayi bn. okkoma wage yakada. interior parts galawanna customize karanna puluwan.
    205 mesh eka wadak na.

    cooler master eketh cooling hodayi kiyala gamer nexus review eke tiyenawa. habayi mata eke look eka nam awul :D

    uba aruta msg ekak daala ahala baluwada ? puluwannam O11 dynamic ekak ganna balahan kalin 35kata wage tibbe. dan kohomada danne na.
     
    • Love
    • Like
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේක රෙඩිට් එකේ දැක්කෙ, පට්ට නේහ්

    DQBNzPD.jpg

    https://www.thermaltake.com/level-20-vt.html
    ලස්සන උනාට cooling කොහොමද දන්නේ නැහැ. වටේම glass නේද.
    Lancool II mesh performace x eke build quality eka hodayi bn. okkoma wage yakada. interior parts galawanna customize karanna puluwan.
    205 mesh eka wadak na.

    cooler master eketh cooling hodayi kiyala gamer nexus review eke tiyenawa. habayi mata eke look eka nam awul :D

    uba aruta msg ekak daala ahala baluwada ? puluwannam O11 dynamic ekak ganna balahan kalin 35kata wage tibbe. dan kohomada danne na.
    මම review කීපයක් දැක්ක lancool II එකේ අස හිතුන මටත්. දැන් මුකුත් බඩු නැහැ හොයන්න. ඉස්සරහට තවත් අඩු වෙයි. තියෙන එකක් ගන්න තමයි වෙන්නේ.

    ඔව් look එක පොඩ්ඩක් මොකද්ද වගේ තමයි. ඕක fractal design meshify c ආවේ එක කොපි කරලා ගහපු එකක්. හැබැයි එකට වඩා මේක කැතයි.

    ඔව් බන් ඌ ගාව තියෙන්නේ website එකේ තියෙන ඒවා විතරයි කිව්වා. O11 47000 stock එහෙමත් නැහැ. O11 dynamic mini එකනම් තිබ්බා 22යි.
    https://eglobe.lk/product/lian-li-o11-dynamic-mini/

    https://www.nanotek.lk/product/2122

    https://www.nanotek.lk/product/1568

    Nanotek eke after service eka hondai.. barclays ekath okay .. samahara items nanotek eke adui.

    View attachment 183693

    Asus casing eka nam Nanotek Colombo 03 asus experience center eke athi.. aluth showroom eka col 03 tiyenne.. barclays eke idan 500M durin wage..
    thanks bro. cooler master එක තමයි ගන්න වෙන්නේ.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    egs එයාව දන්නවා මම කලින් මොනවා හරි ගෙනාව.
    දැන් stock තියෙනවාද දන්නේ නැහැ. මම බලන්නම් අහල.

    single gpu අවුලක් නැහැ.

    thanks machan.

    හොයල බලන්නම්. thank you.
    ------ Post added on Sep 8, 2022 at 3:36 PM
    WhatsApp Image 2022-09-08 at 8.36.39 PM.jpeg

    WhatsApp Image 2022-09-08 at 8.36.40 PM.jpeg

    WhatsApp Image 2022-09-08 at 8.36.39 PM (1).jpeg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම ගත්තේ මේක නැනෝටෙක් එකෙන් හැබැයි දැන් නම් උන් ගාව තියෙන ටික ඉවරයි වගේ
    ANTEC NX290
    https://www.nanotek.lk/product/827
    ඔව් මචන් ගොඩක් ඒවා ඉවරයි හැම තැනම. මට එපා වෙලා තියෙන්නේ ඕනා බඩුවක් හොයාගන්න බැරි වෙනකොට. රාජපක්ෂ පොන්නයන්ට හෙන ගහන්න ඕනා මේ කරපු විනාසෙට. රට කාපු පාහර බල්ලෝ :frown:
    pc එක හදන වැඩේ කල් දානවා ටිකක් හිතට සෙට් වෙන්නේ නැති ඒවා අරගෙන මට හුල්ල හුල්ල ඉන්න වෙන්නේ. :( අනික ගණන් දරන්නත් බැහැ සමහර ඒවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    ඔව් මචන් ගොඩක් ඒවා ඉවරයි හැම තැනම. මට එපා වෙලා තියෙන්නේ ඕනා බඩුවක් හොයාගන්න බැරි වෙනකොට. රාජපක්ෂ පොන්නයන්ට හෙන ගහන්න ඕනා මේ කරපු විනාසෙට. රට කාපු පාහර බල්ලෝ :frown:
    pc එක හදන වැඩේ කල් දානවා ටිකක් හිතට සෙට් වෙන්නේ නැති ඒවා අරගෙන මට හුල්ල හුල්ල ඉන්න වෙන්නේ. :( අනික ගණන් දරන්නත් බැහැ සමහර ඒවා.

    USA වලින් ඩීල්ස් දාල තියෙන ගේමින් ලැපක් ගෙන්නගෙන නිකම් ඉන්න එක ලාබයි 5% ටැක්ස් ගෙවලා
     
    • Love
    Reactions: RottenCOLT