Geniyek ද?
Geniyek ද?
Lancool II mesh performace x eke build quality eka hodayi bn. okkoma wage yakada. interior parts galawanna customize karanna puluwan.Lancool II Mesh මේක නැහැනේ බන් දැන් හොයන්නමට ඒකම ඕනා.
Lancool III එකනම් එයි ලගදි එත් ගාන වැඩි වෙයි ගොඩක්. Lancool 205 Mesh එකනම් තියෙනවා. අරක වගේ නැහැ හැබැයි.
https://www.barclays.lk/itemdesc.asp?ic=CASC9260&eq=&Tp=
මේ Cooler master එක ගැන මොකද හිතන්නේ. අවුලක් නැහැ වගේ නේද.

ලස්සන උනාට cooling කොහොමද දන්නේ නැහැ. වටේම glass නේද.
මම review කීපයක් දැක්ක lancool II එකේ අස හිතුන මටත්. දැන් මුකුත් බඩු නැහැ හොයන්න. ඉස්සරහට තවත් අඩු වෙයි. තියෙන එකක් ගන්න තමයි වෙන්නේ.Lancool II mesh performace x eke build quality eka hodayi bn. okkoma wage yakada. interior parts galawanna customize karanna puluwan.
205 mesh eka wadak na.
cooler master eketh cooling hodayi kiyala gamer nexus review eke tiyenawa. habayi mata eke look eka nam awul
uba aruta msg ekak daala ahala baluwada ? puluwannam O11 dynamic ekak ganna balahan kalin 35kata wage tibbe. dan kohomada danne na.
thanks bro. cooler master එක තමයි ගන්න වෙන්නේ.https://www.nanotek.lk/product/2122
https://www.nanotek.lk/product/1568
Nanotek eke after service eka hondai.. barclays ekath okay .. samahara items nanotek eke adui.
View attachment 183693
Asus casing eka nam Nanotek Colombo 03 asus experience center eke athi.. aluth showroom eka col 03 tiyenne.. barclays eke idan 500M durin wage..
ලස්සන උනාට cooling කොහොමද දන්නේ නැහැ. වටේම glass නේද.
එහෙමනම් ශේප් ඇති. ඕක full watercool කරපු ඒවා තිබ්බා මාර ගති.AIO එකක් දැම්මහැකිනෙ
එහෙමනම් ශේප් ඇති. ඕක full watercool කරපු ඒවා තිබ්බා මාර ගති.
egs එයාව දන්නවා මම කලින් මොනවා හරි ගෙනාව.
දැන් stock තියෙනවාද දන්නේ නැහැ. මම බලන්නම් අහල.
single gpu අවුලක් නැහැ.
thanks machan.
හොයල බලන්නම්. thank you.
------ Post added on Sep 8, 2022 at 3:36 PM
බැටරි එකක් ඕනා මොනවටද? RGB වලටද?
මූව මෙන්ශන් කරන්න බලාගෙන ආවෙ....Try this......
https://www.barclays.lk/itemdesc.asp?ic=CASA1731&eq=&Tp=
or [not with in your budget but good casing...]
https://www.barclays.lk/itemdesc.asp?ic=CASC9325&eq=&Tp=
oven ekak wage lol
ඔව් මචන් ගොඩක් ඒවා ඉවරයි හැම තැනම. මට එපා වෙලා තියෙන්නේ ඕනා බඩුවක් හොයාගන්න බැරි වෙනකොට. රාජපක්ෂ පොන්නයන්ට හෙන ගහන්න ඕනා මේ කරපු විනාසෙට. රට කාපු පාහර බල්ලෝමම ගත්තේ මේක නැනෝටෙක් එකෙන් හැබැයි දැන් නම් උන් ගාව තියෙන ටික ඉවරයි වගේ
ANTEC NX290
https://www.nanotek.lk/product/827

අනික ගණන් දරන්නත් බැහැ සමහර ඒවා.ඔව් මචන් ගොඩක් ඒවා ඉවරයි හැම තැනම. මට එපා වෙලා තියෙන්නේ ඕනා බඩුවක් හොයාගන්න බැරි වෙනකොට. රාජපක්ෂ පොන්නයන්ට හෙන ගහන්න ඕනා මේ කරපු විනාසෙට. රට කාපු පාහර බල්ලෝ
pc එක හදන වැඩේ කල් දානවා ටිකක් හිතට සෙට් වෙන්නේ නැති ඒවා අරගෙන මට හුල්ල හුල්ල ඉන්න වෙන්නේ.අනික ගණන් දරන්නත් බැහැ සමහර ඒවා.