ඕවා දාලා උබේ අයිපී එක අරං නඩු දායි. මොකද ඕක ලංකාවේ ලොකුම පුවත්පත් සමාගමකට අයිති දෙයක්නේ. මම දන්න තරමට ෆොටෝ කොපියක් වත් ගහන්න තහනම්. ඒ නිසා ආයි ඕවා දාන්න එපා බං රෙප් ඕනෙ නම් හොද ත්රෙඩ් එකක් දාපං.










ade ekath ehemei ehenam wede nawaththa nna one
![]()
ඔව් මචං. හොද මාතෘකාවකින් ත්රෙඩ් එකක් දාන්න. රෙප් දෙන්නං. ඒ වගේම ඔයාගේ ත්රෙඩ් එක උඩට ගන්න සපෝට් එකත් දෙන්නම්. නිකං කචල් යන වැඩ මොකටද බං






















