මචන්ලා මගෙ PC එක ස්මහර වෙලාවට ඔන් වෙන්නේ නෑ, කොච්චර ඔන් කරන බටොන් එක එබුවත් කහ පාට ලයිට් එක පත්තු වෙලා නිවිලා යනවා.(CPU fan එක පොඩ්ඩක් කෑරකෙනවා) සෑහෙන්න කට්ටක් කන්න ඔනා ඔන් කරගන්න. වෑඩිඩො ඉන්නව නම් කියමුකො බලන්න මොකක් ද මේ සීන් එක කියලා.
Last edited:



