PC Gamersලා ටික ඇතුලට එන්න බලමු

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    උබ 2000 පස්සේ නේ
    කිඩ්නි හොදට ඇති නේ පරිස්සමින් හිටපන් රත්තරන්
    මේ යන විදියට මන් එනවා උබව බලන්න
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    කරන්ට් බිල වැඩි උනා,හාර හාර තිබ්බ පතල් මග නැවතුනා,ලක්ශ ගානක් දීල ගත්තු කාඩ් කඩවලට දුන්නා විකුනපල්ලා කියලා ඊසී ඊසී :ROFLMAO:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    what nonsense? this is loose change for most 9inch millionaires of elakiri :lol: :lol: :lol:
    කරන්ට් බිල වැඩි උනා,හාර හාර තිබ්බ පතල් මග නැවතුනා,ලක්ශ ගානක් දීල ගත්තු කාඩ් කඩවලට දුන්නා විකුනපල්ලා කියලා ඊසී ඊසී :ROFLMAO:
    pathal haaranna koheda ban 4000 series card
    older series card thama pathal walin mathu wenne :yes: :yes:
     
    • Wow
    Reactions: Himazharin