PC Games..උදව්වක් ..{Game help}

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Machan ..COD MW 3 Install karaddi mehema Error ekak enawane . :( mokakda case eka , setup eke awlak da pc eke awlak da ? plz help​

    scaled.php

    Help ekak please.. BUMP ekakwath
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය Install කරන setup files ටිකනෙ බං extract වෙන්නෙ.. ඔතර තියන file වලින් එකක් දෙකක් damage වෙලා මම හිතන්නෙ..
     
    • Like
    Reactions: ruwanjrc

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය Install කරන setup files ටිකනෙ බං extract වෙන්නෙ.. ඔතර තියන file වලින් එකක් දෙකක් damage වෙලා මම හිතන්නෙ..

    මෙන්න උත්තරෙ මලයෝ ....file වලින් එකක් දෙකක් damage වෙලා ...ඒකයි සිද්ධිය.......
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔය Install කරන setup files ටිකනෙ බං extract වෙන්නෙ.. ඔතර තියන file වලින් එකක් දෙකක් damage වෙලා මම හිතන්නෙ..
    ah එහෙමද..මේකට විසදුමක් නැද්ද ?:( කලින් වැඩ කරපු HDD එකේ තිබ්බ ගේම්ස් ටිකත් මෙහෙම වෙනව මච්න්,, Virus එකක්වත් ද ?
    corrupt wela
    :( කලින් වැඩ කරපු HDD එකේ තිබ්බ ගේම්ස් ටිකත් මෙහෙම වෙනව මච්න්,, Virus එකක්වත් ද ?
    machan set up eka case ekak wenna athi ne sure naha
    :(

    මෙන්න උත්තරෙ මලයෝ ....file වලින් එකක් දෙකක් damage වෙලා ...ඒකයි සිද්ධිය.......

    කලින් වැඩ කරපු HDD එකේ තිබ්බ ගේම්ස් ටිකත් මෙහෙම වෙනව මච්න්,, Virus එකක්වත් ද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ah එහෙමද..මේකට විසදුමක් නැද්ද ?:( කලින් වැඩ කරපු HDD එකේ තිබ්බ ගේම්ස් ටිකත් මෙහෙම වෙනව මච්න්,, Virus එකක්වත් ද ?

    damage උනාට පස්සෙ වැඩක් නෑ බං.. අලුතෙන් dvd එකක් අරං try කරහන්..