Pc Hardware ගැන දන්න අය පොඩ්ඩකට එන්න..

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුලින්ම ram slots clean කරලා බලපන් මචන්

    නෑ බං කඩේට හදන්න දුන්න එකා කිව්වා රැම් එක ගිහිල්ලා කියලා.. ඉතින් මට දැන ගන්න ඹනී රෑම් එකක් යන්න අදාළ වෙන හේතු බං..:yes:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ram යන්න හේතුවක් වෙන්න පුළුවන් motherboard electrical shortages , හැබැයි එහෙම තියෙනවනම් ram එකෙන් විතරක් නවතින්න බැහැ මට හිතෙන විදිහට.
     
    • Like
    Reactions: Aruna119

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගොඩක් හේතු තියෙන්න පුලුවන් බං..

    Quality එක අනුවත් ආයු කාලය වෙනස් වෙනවා
    නිතර නිතර ගැලවීමෙන්
    Short වීම් වලින් වෙන්නත් පුලුවන්
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    mageth ram eka vga eka motherboard eka thunama pichchuna mageth leak ekak hibba system unit eka allanda ba karant eka wadinawa