PC Help need !! කේසින් එකෙන් පොඩි Current එකක් වදිනවා

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Monitor එක extension cord එකට connect කරල power දුන්න ගමන් / HDMI Cable එක ගහපු ගමන්, Lap එකේ casing එකෙන් පොඩි current එකක් වදිනවා ඇල්ලුවාම. Tester එකෙන් check කලත් ඒකට අහුවෙන්නෙ නෑ. Earth එක තියෙන තැනක මේවා set කරාම මේ කේස් එක නෑ. Monitor එකෙන් තමා issue එක එන්නේ

    මට දැනගන්න ඕන මෙහෙම earth එක නැතුව use කලොත් Lap එකට සහ connect වෙන අනිත් devices වලට අවුලක් යයිද ?
    Monitor එක replace කරන්න වෙයිද ?

    දන්න කස්ටිය පොඩ්ඩක් කියන්නකෝ & bump එකක් වත් දාන්නෝ. 🙏
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අර්ට් වයර් එකෙ කෙස් එක තියෙන්නෙ, පිසි එකෙ ඉදන් මුලු ගෙදරම් අර්ත් එක චෙක් කරපම් අර්ත් බටෙ මලකඩ කාලා හරි, ඇතුලෙන් දිරලා හරි ඇති, අලුත් කුරක් ගහල, එකට වයර් එක බැදල් බලන්න,

    හර්ම විඩිය පිසි එකෙ වයර් කොඩ් එකෙ ඉන්දන් චෙක් කරන් යන එක. ඉක්මනට කරපම්, නැත්නම් කැලි සෙත්ත පොච්චි වෙනවා
     
    • Like
    Reactions: Stimulus mind