PC HELP

577

Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    මචංලා මගේ ඩෙක්ස්ටොප් කොම්පියුටර් එක ඔන් කරාම දිගටම refresh වෙනවා. enter button එක click කරාම නතර වෙනවා.. ටිකකින් ආපහු නොනවත්වා ම refresh වෙන්න පටන් ගන්නවා. මේක ට විසඳුමක් නැද්ද?

    දන්නැත්තම් 'බම්ප්':confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nodanuvathva mokak hari software ekak install kalaa da e vage refresh venna? mokak da thiyana OS eka? virus nadda?