මචංලා මගේ ඩෙක්ස්ටොප් කොම්පියුටර් එක ඔන් කරාම දිගටම refresh වෙනවා. enter button එක click කරාම නතර වෙනවා.. ටිකකින් ආපහු නොනවත්වා ම refresh වෙන්න පටන් ගන්නවා. මේක ට විසඳුමක් නැද්ද? දන්නැත්තම් 'බම්ප්':confused: