මේ දවස්වල parts අඩුයි. තියන එවත් පට්ට ගණන්.
Minimum i5, 16 gb ram, High end gpu
මාත් ගත්ත DELL mini tower ඵකක්.මගේ වැඩ වලට ෂේප්...
video editing කරනවානම් AMD RYZEN එකකට යන්න INTEL එකකට යන්නේ නැතුව.
amd එකකට යන්න, පාර්ට්ස් නෑ මේදවස් වල හැබැයි. තිබ්බත් පට්ටම ගනන්. කීයකට වගේද බැලුවේ
උඹ ඉන්ස්ටෝල් කරන්න හිතාගෙන ඉන්න සොෆ්ට්වෙයාවල රෙකමෙන්ඩඩ් සිස්ටම් රික්වයමන්ට්ස් බලපං මචං ඒ ඒ සොෆ්ට්වෙයා එකේ සයිට් වල
අනිවා nvme මෙමරියික් ගහපන්.
Machan mata PC ekak hadaganna oni.
Mage main purpose eka video editing , audio mixing wage dewal karanna.
Ewage wada walata set wena minimum spec ekak kiyannako.
Oyage Budget eka kiyanda specification ekak denang.
Machan mata PC ekak hadaganna oni.
Mage main purpose eka video editing , audio mixing wage dewal karanna.
Ewage wada walata set wena minimum spec ekak kiyannako.