Ganna place ekak kiyannako broUsed thma ne
4th gen i5 ekak plwan wei.
8gb ram
No vga
Gewal kohedaGanna place ekak kiyannako bro
Ssd එකක් දාගන්න නැත්නම් එපා වේවි අලුත් අප්ඩේට් නිසාමචන්ලා මට PC එකක් ගන්න ඕනි. Budget එක 40 - 50 අතරෙ. මගේ මූලික requirement එක photo editing. Photoshop , illustrator වගෙ ඒවා දුවා ගන්න පුලුවන් වුනා නම් හරි. පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකො විස්තර ගන්න තැනක්.
Homagama bro mamaGewal koheda
Colombo awata nam neoview,msk computers,zentech wage ewagen thma.man aragena nam na ewagen
Kandy paththe wage nam ehome computers eka thama hoda ekkata thyenne,aye akurana paththe athi
Hari machoSsd එකක් දාගන්න නැත්නම් එපා වේවි අලුත් අප්ඩේට් නිසා![]()