....................
....................
....................
මචංලා මගේ තියෙන්නේ ඔරිජිනල් Kaspersky 2015 එකක්. ඒත් කලාතුරකින් තමා වෛරස් එකක් අල්ලන්නේ
මට හිතෙනවා මැල්වෙයා එකක් හෝ ඇති කියලා.මේ ළගකදි ඉදන් pc එක පිස්සු නටනවා
මේක චෙක් කරගන්න මොකද්ද තියෙන හොද malware සොෆ්ට්වෙයා එකක්..
කට්ටිය පාවිච්චි කරලා අත්දැකිම් සමග තියෙන එකක් දාන්න
BUMP එකක්වත් දාලා සප් එකක් දෙන්න අනික් අය
....................
....................
මචංලා මගේ තියෙන්නේ ඔරිජිනල් Kaspersky 2015 එකක්. ඒත් කලාතුරකින් තමා වෛරස් එකක් අල්ලන්නේ
මට හිතෙනවා මැල්වෙයා එකක් හෝ ඇති කියලා.මේ ළගකදි ඉදන් pc එක පිස්සු නටනවා
මේක චෙක් කරගන්න මොකද්ද තියෙන හොද malware සොෆ්ට්වෙයා එකක්..කට්ටිය පාවිච්චි කරලා අත්දැකිම් සමග තියෙන එකක් දාන්න

BUMP එකක්වත් දාලා සප් එකක් දෙන්න අනික් අය