PC - Malware

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ....................

    ....................
    ....................

    මචංලා මගේ තියෙන්නේ ඔරිජිනල් Kaspersky 2015 එකක්. ඒත් කලාතුරකින් තමා වෛරස් එකක් අල්ලන්නේ :P මට හිතෙනවා මැල්වෙයා එකක් හෝ ඇති කියලා.මේ ළගකදි ඉදන් pc එක පිස්සු නටනවා :no:
    මේක චෙක් කරගන්න මොකද්ද තියෙන හොද malware සොෆ්ට්වෙයා එකක්..

    කට්ටිය පාවිච්චි කරලා අත්දැකිම් සමග තියෙන එකක් දාන්න :)

    BUMP එකක්වත් දාලා සප් එකක් දෙන්න අනික් අය ;)