MSI monitors වල හොඳ නරක ?

thomian

Well-known member
  • May 20, 2011
    9,932
    13,476
    113
    මේ ගැන දන්නා අය පොඩ්ඩක් විස්තර කියාගෙන යන්න.. 4k එකක් ගන්න කියලා බැලුවේ.. මේ price range එකට තියෙන්නේ 4K MSI මේක විතරයි :(

    මේක HDR නෑ වගේ හැබැයි :confused:

    office වැඩ , movies විතරයි .. Games ගහන්නේ නැහැ

    1.50 කට අඩුවෙන් ගන්න වෙන හොඳ 4k monitor මොනවහරි තියද ?

    Full spec - https://www.msi.com/Business-Productivity-Monitor/Modern-MD271UL/Specification

    Screenshot-2025-04-16-073504.png


     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,181
    16,798
    113
    Colombo
    27 එක ෆුල් 4K දාල කම්පියටරේ වැඩ කරන්න බැහැ අකුරු එහෙම පේන්නෙ නැති තරං පොඩියි
    මගේ ලඟ 4K එකක් තියනවා, ඒ උනාට Scale down කරලා 1080 or 1440p Mode දෙකේ තමයි යූස් කරන්නනෙ. 4K content play කරනවා නං හරි හයි රෙසලූශන් Image/Video එක්ක වැඩ කරනවා නං 4K එක වටිනවා

    ඒක නිසා HDR තියන, 120FPS වත් තියන 1440P එකක් ගන්න පුලුවන් වෙයි ඔය ගානට (4K monitor එක අර රෙසලූශන් වලට ස්කේල් ඩවුන් කරාම ශාප්නස් එක වැඩියි හැබැයි), බජට් එක තියනවා නං 4K එකට යන එක හොඳයි.

    හැබැයි මගේ ලඟ තියන ViewSonic VA 2762-4K එක ගත්තෙ ලක්ශෙකට වගේ, දැන් ඒක නැද්ද දන්නෙ නැහැ. මේක එකම අවුල 60FPS තියෙන්නෙ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,295
    6,718
    113
    Msi 32inch 1080 එකක් තියෙන්නෙ. කිසි අර්බුඩයක් නෑ. මං ඉතිං මහ මගුලක් කොරන්නෙ නෑෆිල්ම් බලන එක තමා
     
    • Love
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    9,932
    13,476
    113
    27 එක ෆුල් 4K දාල කම්පියටරේ වැඩ කරන්න බැහැ අකුරු එහෙම පේන්නෙ නැති තරං පොඩියි
    මගේ ලඟ 4K එකක් තියනවා, ඒ උනාට Scale down කරලා 1080 or 1440p Mode දෙකේ තමයි යූස් කරන්නනෙ. 4K content play කරනවා නං හරි හයි රෙසලූශන් Image/Video එක්ක වැඩ කරනවා නං 4K එක වටිනවා

    ඒක නිසා HDR තියන, 120FPS වත් තියන 1440P එකක් ගන්න පුලුවන් වෙයි ඔය ගානට (4K monitor එක අර රෙසලූශන් වලට ස්කේල් ඩවුන් කරාම ශාප්නස් එක වැඩියි හැබැයි), බජට් එක තියනවා නං 4K එකට යන එක හොඳයි.

    හැබැයි මගේ ලඟ තියන ViewSonic VA 2762-4K එක ගත්තෙ ලක්ශෙකට වගේ, දැන් ඒක නැද්ද දන්නෙ නැහැ. මේක එකම අවුල 60FPS තියෙන්නෙ.

    Ehama baluwama me monitor eka hoday wage neda machan ?

    https://www.viewsonic.com/global/products/lcd/VX2758A-2K-PRO-2

    meka 90/= wage wenne

    Ehema nathnam meka..

    https://www.nanotek.lk/product/viewsonic27-va2708-4k-mhd-4k-3840-x-2160-ips-monitor-1
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,181
    16,798
    113
    Colombo
    මම ගත්තා නං 2K එක ගන්නනෙ රීෆ්‍රශ් රේට් එක නිසා

    නැනෝටෙක් එකට ගහින් බලන්න එතන දාල තියනවා 2K/4K ඒව 2K එකේ ශාප්නස් එක ඇති නං ඒක ගන්න එක හොඳයි
    මොකද එදිනෙදා යූස් කරද්දි උනත් High refresh rate එකක් තියෙද්දි යූසර් එක්ස්පීරියන්ස් එක හොඳයි
     

    thomian

    Well-known member
  • May 20, 2011
    9,932
    13,476
    113
    මම ගත්තා නං 2K එක ගන්නනෙ රීෆ්‍රශ් රේට් එක නිසා

    නැනෝටෙක් එකට ගහින් බලන්න එතන දාල තියනවා 2K/4K ඒව 2K එකේ ශාප්නස් එක ඇති නං ඒක ගන්න එක හොඳයි
    මොකද එදිනෙදා යූස් කරද්දි උනත් High refresh rate එකක් තියෙද්දි යූසර් එක්ස්පීරියන්ස් එක හොඳයි
    Thanks Machan.. (y)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,086
    1
    49,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hema C port ekenma display out den ne.. pc eken c eke support nathuwa athi
    දැනට මගේ ලැප්ටොප් එක USB-C hub එකක් හරහා HDMI කේබල් එකකින් මේ මොනිටර් එකට සම්බන්ධ කරලා තියෙන්නෙ.

    ලැප්ටොප් එකේ USBC Display support එක තියෙන නිසා හබ් එක හරහා ඩිස්ප්ලේ එනවා කියල මම හිතාගෙන ඉන්නෙ.

    කෙලින්ම USBC කේබල් එකක් ගැහුවොත් මොනිටර් එක වැඩ කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: thomian

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,915
    11,712
    113
    දැනට මගේ ලැප්ටොප් එක USB-C hub එකක් හරහා HDMI කේබල් එකකින් මේ මොනිටර් එකට සම්බන්ධ කරලා තියෙන්නෙ.

    ලැප්ටොප් එකේ USBC Display support එක තියෙන නිසා හබ් එක හරහා ඩිස්ප්ලේ එනවා කියල මම හිතාගෙන ඉන්නෙ.

    කෙලින්ම USBC කේබල් එකක් ගැහුවොත් මොනිටර් එක වැඩ කරන්නෙ නෑ.
    USB-C to USB-C cable eka video walata support nathi ekak wennath puluwan, nathnam monitor eka DP ALT mode support nathi wenna puluwan.. laptop model ekai moniotor model kiyhn balanna. hariyatama danaganna puluwan. mokeda aawla kiyala.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,086
    1
    49,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    USB-C to USB-C cable eka video walata support nathi ekak wennath puluwan, nathnam monitor eka DP ALT mode support nathi wenna puluwan.. laptop model ekai moniotor model kiyhn balanna. hariyatama danaganna puluwan. mokeda aawla kiyala.
    මට මේ සීන් එක මීටර් වෙලා තිබුනෙ නෑ. අලුතෙන් කේබල් එකක් ඕඩර් කරා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    24,353
    9,939
    113
    Forest
    I bought a LG UltraGear 165Hz 2K 27" last month. But this is a gaming monitor and it's settings and features only excel in gaming. If you don't game don't buy MSI crap. Buy a 4K monitor with 60Hz with HDR 10 support. Don't buy a low resolution monitor with high refresh rates. Go for an IPS panel or VA panels instead of TN panels. Oled 4K monitors are pricy and problematic but if you have cash to spend on a Monitor like that and have the discipline to take care of them they would provide the best experience for your work. 4K is good for 32 inch and above. 27" for 2K and 24" for 1080p
     
    Last edited:
    • Love
    Reactions: thomian

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    619
    1,522
    93
    27 walata hariyanne 1080p wage thama putuwe hansi wela wage durin indan text kiyawanawa nam.
    hitagena athin indan unath baluwama penawa, ahata amaruwakuth naha. 100hz+ ekak hena aduwata gannath puluwan.
    habai ithin godak lang wela baluwoth tikak pixel penawa, eka ithin work monitor ekak widiyata awlak naha.
     
    • Love
    Reactions: thomian