PC parts kadayak E-Globe Solutions

messinuwan

Member
Aug 13, 2012
89
0
0
මට 50,000 විතර PCපාර්ට්ස් වගයක් ගන්න තියනව
PC එකක් හදන්න
මෙන්න මෙ කඩෙ හොදයිද



e-Globe Solutions (Pvt) Ltd
http://www.eglobesl.com/



මෙක පටන් ගත්තෙ ලගදිද.....
මෙයාල වොරන්ටි හොදට ක්ලේම් කරනවද....

 

pubudukalhara

Active member
  • baya nathuwa ganin un hodai bn habbayonge kadawal walin gannawata wada.warrenty kisima awulak naa.api hithamu gtx550i vga ekak gaththa kiyala issarahata eka compnyen gahanne nathi kaalekadi warrenty thiyankota kadunoth ubata eeta wata hoda vga ekak companyen un aran denawa.baya nathuwa ganin machoo..
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    කොම්පියුටර් ගන්න කොළඹ තියෙන හොදම තැන කියල කියන්න පුලුවන්.මමත් අරගෙන තියෙනවා.කිසිම ලෙඩක් නැහැ.වොරන්ටිය එළකිරි වගේ.
     

    messinuwan

    Member
    Aug 13, 2012
    89
    0
    0
    කොම්පියුටර් ගන්න කොළඹ තියෙන හොදම තැන කියල කියන්න පුලුවන්.මමත් අරගෙන තියෙනවා.කිසිම ලෙඩක් නැහැ.වොරන්ටිය එළකිරි වගේ.
    machan a wunaata kade echchcra prasidda nae neda
    matath oka gana kiwwe yaaluwek