මට මචන් හරියට බලන්න බැරි උන වෝල්ටේජ් එක කියාද කියල. ඔකේ ප්‍රශ්නේ වෙන්නේ මුගේ ගෙදරම එර්ත් එකේ අව්ලක් තිබ්බොත් ගෙදර ෆෝල්ට් එකක් තියන වෙන ඩිවයිස් එකකින් 230 කෙස් එකට ලික් වෙලා එක එර්ත් එකෙන් මුගේ මැෂින් එකේ කෙසින් එකට ඇවිත් විත් මුට එකෙන් 230 වදින්න තියන චාන්ස් එකක් තියනවනේ.Eka thamai bn math ahuve.. usb ekata 230 enavada kiyala??