PC power leak

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Freind PC eke current eka leak වෙනව මෙහෙම වෙන්නෙ board එකෙන්ද..නැත්නමි power unit එකෙන්ද board එක casing එකට set wena ඇන ටිකට් rubber washer dammoth hariyavida?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕක සාමාන්‍යයි මචන්. උඹගේ ගෙදර එඅර්ත් එකේ අව්ලක් තියනවා. එක හදාගනින්. මටත් ඔහොම එකක් තිබිල එඅර්ත් එක හදා ගත්ත. දැන් හරි.
     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    ඕක සමානයි මචන්. උඹගේ ගෙදර එඅර්ත් එකේ අව්ලක් තියනවා. එක හදාගනින්. මටත් ඔහොම එකක් තිබිල එඅර්ත් එක හදා ගත්ත. දැන් හරි.
    Ehemada...earth eke mokakda wenna puluwan....
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    2pin sockets, power cable okkoma 3 pin karanna
    කරන්න පුළුවන් සරලම දේ තමයි මු මේ කියල තියෙන්නේ.

    low quality extension code සමහර වෙලාවට එඅර්ත් වයරි එක සවුත්තුයි.

    උඹ ඉලෙට්‍රිශියන් කෙනෙක්ට කියල ගෙදර එර්ත් එක චෙක් කරගනින්. ඔය සමහර වෙලාවට ගෙදරින් එළියේ තියන එර්ත් රෝඩ් එකට යන වයර් එක කැඩෙනවා කාලයක් යද්දී. එක සමහර විට කැඩිලා ඇති.

    උඹට ගොඩක් හදිස්සි නම් cpu කෙසින් එකේ ඇණයක් බුරුල් කරලා ඇනේ වටේ වයර් එකක් ඔතපන් ඊට පස්සේ ඇනේ තද කරලා ඒ වර්ය් එක එලියට අරන් ගිහින් යකඩ කුරකට සෙට් කරලා යකඩ කූර පොලවට බස්සපන්.

    (එත් රෝඩ් එකක් බන් රු 950ක් වගේ වෙන්නේ කඩෙන් ගත්ත්ටෝත්)

    මට නම් හිතෙන්නේ උඹේ ගෙදරම තියන ප්‍රශ්නයක් කියල ඔය. එක හින්ද ඉක්මනට ගෙදර එර්ත් එක චෙක් කරගනින්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    ගෙදර අර්ත් එකේ අවුලක්. මටත් ඕක උනා. මම කලේ කාමරේ ප්ලග් පොයින්ට් එක ගලවලා බිත්තිය through හිලක් විදලා ඒකෙන් අර්ත් වයර් එකක් දාලා වෙනම ග්‍රවුන්ඩ් කලා. ප්‍රශ්නෙ විසඳුනා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඕක සාමාන්‍යයි මචන්. උඹගේ ගෙදර එඅර්ත් එකේ අව්ලක් තියනවා. එක හදාගනින්. මටත් ඔහොම එකක් තිබිල එඅර්ත් එක හදා ගත්ත. දැන් හරි.
    :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    බාල වර්ගයේ එක්ටෙන්ෂන් කෝර්ඩ් , 2 පින් ප්ලග් නම් ඕක වෙනවාමේ එකක්වත් නෙවි නම් ගෙදර අර්ත් එක අව්ල්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ගෙදර අර්ත් එකේ අවුලක්. මටත් ඕක උනා. මම කලේ කාමරේ ප්ලග් පොයින්ට් එක ගලවලා බිත්තිය through හිලක් විදලා ඒකෙන් අර්ත් වයර් එකක් දාලා වෙනම ග්‍රවුන්ඩ් කලා. ප්‍රශ්නෙ විසඳුනා.
    කොහොමද අර්ත් කෙරුවෙ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Freind PC eke current eka leak වෙනව මෙහෙම වෙන්නෙ board එකෙන්ද..නැත්නමි power unit එකෙන්ද board එක casing එකට set wena ඇන ටිකට් rubber washer dammoth hariyavida?
    gedara earth eka hadapan. oka normal. power ganne extention code ekak use karala nam eke earth eka hariyata wedada balapan
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    Can somonene answer this...
    1)Is that 230v or volatage lower than that??
    2)Is power supply units convert 230 into a lower dc current & voltage??
    3) If power supply converts current into dc how the shocks happen??
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Can somonene answer this...
    1)Is that 230v or volatage lower than that??
    2)Is power supply units convert 230 into a lower dc current & voltage??
    3) If power supply converts current into dc how the shocks happen??
    මචෝ උඹ ඕක වෙනම ත්‍රෙඩ් එකක දාපන්. නැත්තන් අරූ කරන්ට් වැදිලා මැරෙනකන් උ එර්ත් එක හදාගන්නේ නැහැ. ඌත් මේ ත්‍රෙඩ් එක කියව කියව ඉදි. :lol:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    මචෝ උඹ ඕක වෙනම ත්‍රෙඩ් එකක දාපන්. නැත්තන් අරූ කරන්ට් වැදිලා මැරෙනකන් උ එර්ත් එක හදාගන්නේ නැහැ. ඌත් මේ ත්‍රෙඩ් එක කියව කියව ඉදි. :lol:
    Eka thamai bn math ahuve.. usb ekata 230 enavada kiyala??
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    කොහොමද අර්ත් කෙරුවෙ?
    ත්‍රෙඩ් බාර් එකක් අරන් ඒකට ඇමිණුවා වයර් එක. තඹ කූරු තිබ්බෙ නෑ. ගැටයක් දාලා වොෂර් දෙකට මැදි කරල නට් දෙකෙන් තද කලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ත්‍රෙඩ් බාර් එකක් අරන් ඒකට ඇමිණුවා වයර් එක. තඹ කූරු තිබ්බෙ නෑ. ගැටයක් දාලා වොෂර් දෙකට මැදි කරල නට් දෙකෙන් තද කලා.
    බාර් එක කොච්චර දිගට තිබ්බද?