PC sound Help

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    yaluwane , Help ekek ona.

    Asrock Mother board Ekak thiyenne ..ekata mama Sound Drivers Damma...Eth machan Sound Enne na...Video ekak Play kalama mehema enawa...

    2013-11-26_053333.jpg

    meke Close button Eka Clisk kalama Video eka Play wenawa...Eth Soung na...

    Passe , Control panel wala , Sound and Audio Giyama eke , mukuth Settings Hadanna ba..mokada mhema wenne...help me

    2013-11-26_053842.jpg
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Machan control panel 1 administrative tools wala services wala Windows Audio Service 1 start karala balanna samahara wita wada karanna puluwan.... :D
     
    • Like
    Reactions: Ayeshlive

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරියට සව්න්ඩ් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙලා නෑ
    ආයිත් ඉන්ස්ටෝල් කරලා බලන්න
    ඔයා දාලා තියන ඩ්‍රයිව් එක os version එකට ගැලපෙන්නෙ නෑ
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    හරියට සව්න්ඩ් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙලා නෑ
    ආයිත් ඉන්ස්ටෝල් කරලා බලන්න
    ඔයා දාලා තියන ඩ්‍රයිව් එක os version එකට ගැලපෙන්නෙ නෑ

    uninstall karala , aith damma....eth wada na ne..epa wela inne machan....:angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    uninstall karala , aith damma....eth wada na ne..epa wela inne machan....:angry:

    පුලුවන් නම් ඩ්‍රයිවර් පැක් සොලූෂන් ඩීවීඩී එකක් හොයාගෙන දාලා බලන්න සහෝ. ඒකෙන් ඔය ගැටලුව අනිවා හරි යන්න ඕනේ
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    පුලුවන් නම් ඩ්‍රයිවර් පැක් සොලූෂන් ඩීවීඩී එකක් හොයාගෙන දාලා බලන්න සහෝ. ඒකෙන් ඔය ගැටලුව අනිවා හරි යන්න ඕනේ

    machan online driver update ekak danna dannawada? e kohomada ? ehema dammoth hari yai da?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan online driver update ekak danna dannawada? e kohomada ? ehema dammoth hari yai da?

    ඒ කට හරි යන සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඔනේ සහෝ.
    මේවා පොඩ්ඩක් බලන්න. ඒත් මම නම් ඕවා පාවිච්චි කරලා නෑ.
    ඉස්සල්ලා මම කියපු ඩීවීඩී එක තමයි හැම මැෂින් එකකටම පාවිච්චි කරන්නේ. ඒකේ නැති ඩ්‍රයිවස්, ඒ ඩීවීඩී එක හරහාම ඔන්ලයින් බාගන්න පුලුවන්
    http://driveragent.com/?PHPSESSID=2bvthh561ja81cu4j0qlme2hn1
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    ඒ කට හරි යන සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඔනේ සහෝ.
    මේවා පොඩ්ඩක් බලන්න. ඒත් මම නම් ඕවා පාවිච්චි කරලා නෑ.
    ඉස්සල්ලා මම කියපු ඩීවීඩී එක තමයි හැම මැෂින් එකකටම පාවිච්චි කරන්නේ. ඒකේ නැති ඩ්‍රයිවස්, ඒ ඩීවීඩී එක හරහාම ඔන්ලයින් බාගන්න පුලුවන්
    http://driveragent.com/?PHPSESSID=2bvthh561ja81cu4j0qlme2hn1

    :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    uba original cd ekakinda drivers damme? (mother board)
    Godak Asrock mainboard walata enne realtek Audio