PC sound help!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    41%2BdmnUKBHL._SY300_.jpg

    අනේ කොල්ලනේ මගේ මැශින් එකේ සවුන්ඩ් එන්නේ නෑ.. ජැක් එක කැඩිලා.. මම අර USB sound adapter එකක් ගැහුවා drivers හරියට ගන්නේ නෑ කොල්ලනේ.. මෙක හදා ගන්න විදිහක් කියපල්ලා.. :nerd::nerd::nerd:
     
    Last edited:

    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    1. pc eke thiyena anik usb devices tika disconnect karanna.
    2. usb audio card eka wena port ekakata gahanna, pc eka restart karanna
    3. pc eke audio drivers update karanna right-click karala
    4. drivers reinstall karanna hari giye nathnam (mother board, audio drivers)