laptop fan help

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මචන්ලා මගේ Laptop එක HP dv6-2157tx.දැන් අවුරුදු 2කට වඩා පරණයි.
    දැන් fan එකෙන් කට කට ගාලා සද්දයක් එනවා
    ....
    සමහර වෙලාවට මහ හයියෙන් එනවා සමහර වෙලාවට එච්චර නෑ
    keyboard එකට අත තිබ්බම තේරෙනවා මොකක්ද වදිනවා වගේ කියලා.... :sorry: :sorry:

    service කරලා බේරගන්න පුලුවන් වෙයිද??
    :eek:
    repair කරන්න උනොත් කීයක් කුඩු වෙයිද?? :eek:
    මේවා හදන්න හොඳ තැනක් තියනවා නම් කියනවද... :yes:

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න
    :yes:

    bump ekak wath daala yanna :)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    elakiri කොයිබටද මචන්....

    :oo:

    profilepic1489_1.gif