කොහොමද බං PC එක On කරපු වෙලාව රිපෝර්ට් එකක් විදිහට ගන්නේ. අවම මාසෙක වතර ගන්න ඕනි. මොකක්ද කරන්න පුළුවන් ? ? ප. ලි. WinLogOnView නම් එපෝ. WinLogOnView එකේ සති 2 ක් හරි 3ක් විතරයි දෙන්නෙ