PC Startup Time

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    කොහොමද බං PC එක On කරපු වෙලාව රිපෝර්ට් එකක් විදිහට ගන්නේ. අවම මාසෙක වතර ගන්න ඕනි. මොකක්ද කරන්න පුළුවන් ? ?


    ප. ලි. WinLogOnView නම් එපෝ. WinLogOnView එකේ සති 2 ක් හරි 3ක් විතරයි දෙන්නෙ
     
    • Like
    Reactions: D_Mad

    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    Windows Event Log එකේ System Logs වල Event ID = 6005 or 6009 තියෙනවා Startup Log Entry එක. ඒ log line එකේ time එක ගන්න.

    නැත්නම් C# වලින්

    using (var uptime = new PerformanceCounter("System", "System Up Time"))
    {
    uptime.NextValue();
    long ticks = (long)uptime.NextValue();
    DateTime currentTime = DateTime.Now;
    DateTime lastReboot = currentTime.AddSeconds(-ticks);
    return lastReboot;

    }

    ඔයාට ඕන නම් පොඩි app එකක් හදල දෙන්නම් :D