PC STUCK

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මචංල lap එකක් තියනව PC එක stuck වෙනව programs open කරන්න බෑ.හෙන වෙලාවක් යනව open වෙන්නත්. අද උදේ තමා ආවෙ. මේකෙ adobe acrobat professional කියල මොකද්ද PDF case එකක් install කරල තිබ්බෙ අර PDF reader එක නෙමේ. ඊට පස්සෙ මම ඒක remove කළා. ඊට පස්සෙ ආයෙ restart කරාට පස්සෙ popup message එකක් එනව windows installer කියල අර adobe acrobat එකේ installation path එකත් එක්ක. කරන්න බැරිම තැන windows ගැහන්න හැදුව. boot option වලට ගියහම DVD එකෙන් open වෙන්න දෙන්න බෑ එකම key එකක්වත් වැඩ කරන්නෙ නෑ. කොහොමද මේක හදාගන්නෙ?
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,680
    11,528
    113
    34
    Crynet Solutions
    එහෙම ලෙඩ කියන්න බෑ බන්..
    bios settings වලට ගියාම stuck වෙලා හිටිනවද..
    hard disk එක ගලෝල bios settings ගිහින් බලපන් ස්ටක් වෙනවද කියල..