mokak hari loku game ekak wage open karala balanna oya eka software ekak dala. dala thiyna photos walanam heat eka normal.
Thanks Brosna,heat na,oken heat balanna ba.cpu eka stress karalama thama balanna one
Oyalage kiyada pennane ?pena hatiyata nam ehema awlak naha , eth mata podi awlak dakka , motherboard eke temperature kiyala 103c kiyala pennanne ai![]()
මටත් ඒක අවුල්pena hatiyata nam ehema awlak naha , eth mata podi awlak dakka , motherboard eke temperature kiyala 103c kiyala pennanne ai![]()

Oyalage kiyada pennane ?
ekane pc eke kisi awlak ne. Fan sade enneth ne. reading eke awlak wenna oni.මන් දැන් නම් පාවිච්චි කරන්නේ , Lattepanda කියන Single Board Computer එකක්. එත් කලින් මගේ ලැප් එකෙයි PC එකෙයි මම ඕව බලන්න යන්නේ නැහැ බන්. CPU overheat වෙනවනම් , error signals දෙනවා. machine එක restart වෙනවා , beep codes දෙනවා. එහෙම නැත්තන් processor fan එකේ speed එක වැඩි වෙන සද්දේ ඇහෙනවා පැහැදිලිවම . ඔය software වලින් පෙන්නන දේට වැඩිය මම නම් කලින් කිව්වා දේවල් තම වැඩිපුරම consider කරන්නේ.