meka thamayi lesima widiha podi file share karannaGoogle Drive, Dropbox වගේ එකකට දාලා ගත්තනන් හරිනේ මචන්
ඉස්කෝලේ පොතක් කියෙව්වද?ගූගල් ධාවකය, පෙට්ටියබිම වාගේ එකකින් පුළුවන්

try thisGoogle Drive, Dropbox වගේ එකකට දාලා ගත්තනන් හරිනේ මචන්
If on Windoze 10 you can use the "Nearby Sharing" feature. Also there are several applications like "anysend"PC to PC file share karana software monawa hari tiyenawada? Lap dekata wifi connection dekak tiyenne. e vidiyata use karanna puluwan software ekak wennath ona
Danna kenek innawanam kiyamma
Podi Podi files share karanna tiyenne