uba multi layer gahala hadapu project ewa moanda bn ?


උඹ fb එකේ arduino පන්තියේ ඉන්නවද
Mam dan jiwath wenne owa karala bn.
Kamathi nam karapu podi ewa tikaka wisthara dannam.![]()
එළකිරියෙ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අයට තමයි මේ ත්‍රෙඩ් එක. අපි ඉලෙක්ට්‍රොනික් වැඩ කරනකොට PCB එහෙමත් නැත්තම් Printed Circuit Board අපිට හැම තැනකම වගේ හම්බෙනවා. ඉතින් අපි දකින කොළ පාට වගේ PCB අපිට ගෙදරදි හදාගන්න අමාරුයි. අපි කරන්නේ කොපර් බෝඩ් එකක මේක ප්‍රින්ට් කරන එක. එකත් පිළිවලකට කරනවා කියන්නේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් ඒ වගේ Copper PCB තමයි අපේ ගොඩක් අය හදන්නේ. ඒත් අර මම ඉස්සෙල්ලා කිව්ව විදියට කොළ පාට PCB ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුලුවන් විදියකුත් දැන් තියනවා. චීනෙ ඕන තරම් companies තියනවා එයාලාගේ site එකට අපේ PCB design එක දැම්මාම එයාලා ඒක ප්‍රින්ට් කරලා එවනවා. මේ විදියට $2 කට PCB 10ක් අපිට ප්‍රින්ට් කරගන්න පුලුවන්. PCB එක design කරන තැන ඉදලා හැම දෙයක්ම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. වීඩියෝ එක බලලා තවත් කෙනෙක්ටත් බලන්න බම්ප් එකක් දාලම යන්න. ජය!!
ඉලෙක්ට්‍රොනික් side එකට, ආර්ඩුයිනෝ side එකට ආස කට්ටියට බලන්න තව වීඩියෝ ගොඩක් තියනවා Channel එකේ - www.youtube.com/NisalHewagamage
තවත් කෙනෙක්ටත් බලන්න BUMP එකක් දාලම යන්න. ජය!!!


ඉස්සර නම් JLCPCB එකේ shipping free ලු.. දැන් නම් නෑ වගේ... 10 pcbs වලට shipping cost නම් වැඩියි වගේ...
To SRI LANKA via
- DHL International Express 3-5 business days
- S.F Express (Economy) 5-10 business days
- Registered Air Mail 15-20 business days
issara api iti pandam iti galaa thamaa PCB haduwe hamme ee kale
mage laga thama thiyanwaa STK4191 iti daala dadapu AMP ekak![]()
ඉස්සර අපි පාවිච්චි කරේ permanent marker pen එකක් PCB එකේ අදින්ඩiti pandam iti walin kohomada hadanne? sirawatama ehema deyak gana ahala naane



ඉස්සර අපි පාවිච්චි කරේ permanent marker pen එකක් PCB එකේ අදින්ඩ
පස්සේ එක ferric chloride වල දන්නේ,
වෙලා යන හින්දා HCL ටිකක් දානවා එතකොට ටිකක් කඩතොළු වැඩි වෙනවා
හැබැයි ඉටි ටිකක් දාලා බවුත් එකෙන් එක හැමතැනම හතුරුවලා ඕන නැති තැන් වල ඉටි ටික හුරනවා එතකොට අර වගේ කඩතොළු ඉන්නේ නැ
![]()
ow shipping thamai awla. bt Air mail $ 6-8 wage ne?
ඉස්සර අපි පාවිච්චි කරේ permanent marker pen එකක් PCB එකේ අදින්ඩ
පස්සේ එක ferric chloride වල දන්නේ,
වෙලා යන හින්දා HCL ටිකක් දානවා එතකොට ටිකක් කඩතොළු වැඩි වෙනවා
හැබැයි ඉටි ටිකක් දාලා බවුත් එකෙන් එක හැමතැනම හතුරුවලා ඕන නැති තැන් වල ඉටි ටික හුරනවා එතකොට අර වගේ කඩතොළු ඉන්නේ නැ
![]()



