PCB කොලිටියට හදමු

May 6, 2017
288
65
0
Midwest
එළකිරියෙ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අයට තමයි මේ ත්‍රෙඩ් එක. අපි ඉලෙක්ට්‍රොනික් වැඩ කරනකොට PCB එහෙමත් නැත්තම් Printed Circuit Board අපිට හැම තැනකම වගේ හම්බෙනවා. ඉතින් අපි දකින කොළ පාට වගේ PCB අපිට ගෙදරදි හදාගන්න අමාරුයි. අපි කරන්නේ කොපර් බෝඩ් එකක මේක ප්‍රින්ට් කරන එක. එකත් පිළිවලකට කරනවා කියන්නේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් ඒ වගේ Copper PCB තමයි අපේ ගොඩක් අය හදන්නේ. ඒත් අර මම ඉස්සෙල්ලා කිව්ව විදියට කොළ පාට PCB ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුලුවන් විදියකුත් දැන් තියනවා. චීනෙ ඕන තරම් companies තියනවා එයාලාගේ site එකට අපේ PCB design එක දැම්මාම එයාලා ඒක ප්‍රින්ට් කරලා එවනවා. මේ විදියට $2 කට PCB 10ක් අපිට ප්‍රින්ට් කරගන්න පුලුවන්. PCB එක design කරන තැන ඉදලා හැම දෙයක්ම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. වීඩියෝ එක බලලා තවත් කෙනෙක්ටත් බලන්න බම්ප් එකක් දාලම යන්න. ජය!!

ඉලෙක්ට්‍රොනික් side එකට, ආර්ඩුයිනෝ side එකට ආස කට්ටියට බලන්න තව වීඩියෝ ගොඩක් තියනවා Channel එකේ - www.youtube.com/NisalHewagamage

තවත් කෙනෙක්ටත් බලන්න BUMP එකක් දාලම යන්න. ජය!!!

ඉස්සර නම් JLCPCB එකේ shipping free ලු.. දැන් නම් නෑ වගේ... 10 pcbs වලට shipping cost නම් වැඩියි වගේ...

To SRI LANKA via

  • DHL International Express $44.24 3-5 business days
  • S.F Express (Economy) $16.63 5-10 business days
  • Registered Air Mail $10.95 15-20 business days
 
navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    issara api iti pandam iti galaa thamaa PCB haduwe hamme ee kale :(
    mage laga thama thiyanwaa STK4191 iti daala dadapu AMP ekak :)
     
    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    ඉස්සර නම් JLCPCB එකේ shipping free ලු.. දැන් නම් නෑ වගේ... 10 pcbs වලට shipping cost නම් වැඩියි වගේ...

    To SRI LANKA via

    • DHL International Express 3-5 business days
    • S.F Express (Economy) 5-10 business days
    • Registered Air Mail 15-20 business days

    ow shipping thamai awla. bt Air mail $ 6-8 wage ne?
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    iti pandam iti walin kohomada hadanne? sirawatama ehema deyak gana ahala naane
    ඉස්සර අපි පාවිච්චි කරේ permanent marker pen එකක් PCB එකේ අදින්ඩ
    පස්සේ එක ferric chloride වල දන්නේ,
    වෙලා යන හින්දා HCL ටිකක් දානවා එතකොට ටිකක් කඩතොළු වැඩි වෙනවා

    හැබැයි ඉටි ටිකක් දාලා බවුත් එකෙන් එක හැමතැනම හතුරුවලා ඕන නැති තැන් වල ඉටි ටික හුරනවා එතකොට අර වගේ කඩතොළු ඉන්නේ නැ

    :yes::yes::yes:
     
    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    ඉස්සර අපි පාවිච්චි කරේ permanent marker pen එකක් PCB එකේ අදින්ඩ
    පස්සේ එක ferric chloride වල දන්නේ,
    වෙලා යන හින්දා HCL ටිකක් දානවා එතකොට ටිකක් කඩතොළු වැඩි වෙනවා

    හැබැයි ඉටි ටිකක් දාලා බවුත් එකෙන් එක හැමතැනම හතුරුවලා ඕන නැති තැන් වල ඉටි ටික හුරනවා එතකොට අර වගේ කඩතොළු ඉන්නේ නැ

    :yes::yes::yes:

    ammatasiri ela ela
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඉස්සර අපි පාවිච්චි කරේ permanent marker pen එකක් PCB එකේ අදින්ඩ
    පස්සේ එක ferric chloride වල දන්නේ,
    වෙලා යන හින්දා HCL ටිකක් දානවා එතකොට ටිකක් කඩතොළු වැඩි වෙනවා

    හැබැයි ඉටි ටිකක් දාලා බවුත් එකෙන් එක හැමතැනම හතුරුවලා ඕන නැති තැන් වල ඉටි ටික හුරනවා එතකොට අර වගේ කඩතොළු ඉන්නේ නැ

    :yes::yes::yes:

    :yes::yes::yes::yes: