pcjt degree එකට job තියනවද

anonymous119

Junior member
  • Aug 11, 2014
    80
    43
    18
    CA
    pcjt එකේ degree එක ගත්ත අයට ලංකාවේ job තියනවද?
    please කව්රුහරි කියනවද දන්න කෙනෙක්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    IJTS එහෙම්ත් නැතිනම් දැන් Java Institute කියන ආයතනය තවම්ත් බයක් හැකක් නැතිව හොර උපාධියක් දෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ .මොන හයියික් ඒ ගොල්ලොන්ට තියෙනවද කියලා .ඒත් මේ ලඟදි මම IJTS එකේ ඩිග්‍රී එක දෙන CCJP කියන එක. එහෙමත් නැතිනම් Chamber if Certified Java professional කියන ආයතනය ගැන හොයලා බැලුවහම එකේ මූලස්ථානයට තිබ්බේ ඇමෙරිකාවේ ලිපිනයක්

    11941 Weddington Street,
    Valley Village,
    CA, USA.


    මේක තමා ලිපිනය් .ඒත් මේ ලිපිනය ගූගල් එකෙ සර්ච් කරලා Google Earth වලින් බැළුවා .ඇමෙරිකාවෙ පොට් එකක් නිසා අපිට ත්‍රිමානව පොළව මට්ටමේ ඉඳන් බලන්න පුළුවන් .බලාගෙන යනකොට එතන මුන්ගේ (IJTS) එකේ කිසිම මූලස්ථානයක් නැහැ .තියෙන්නේ කුළියට දෙන ගෙවල් සංකීර්ණයක ගොඩ නැඟිල්ලක්

    …මෙන්න එකේ විස්තර ..


    11941 Weddington St This Multi-Family located at 11941 Weddington Street, Valley Village CA. 11941 Weddington St has approximately 25,209 square feet. The property was built in 1979. The average listing price for similar homes for sale is $724,958 and the average sales price for similar recently sold homes is $660,683. 11941 Weddington St is in the Valley Village neighborhood in Valley Village, CA.

    …මේ තියෙන්නේ එකේ ලින්ක් එක ..

    http://www.trulia.com/homes/Califor...1-11941-Weddington-St-Valley-Village-CA-91607


    ….අනේ මන්දා මුන් කොහොම මේ වගේ වංචාවක් කරගෙන යනවද කියලා .මොකද මුන් මුන්ට හිතූ මනාපෙට අවුරුදු 4 ඩිග්‍රී එක අවුරුදු එකහාමාරෙන් කරනවා .





    මෙන්න මුන්ගේ Software Engineering කියන Course Content එක.


    Semester Course Code Course Credits SEMESTER 01
    ENSE1CSB001 Computer Science Basics 1
    ENSE1MCA002 Mathematics For Computing I
    ENSE1ADS003 Software Architectural Design – Standalone Applications 4 ENSE1EEE004 Ethical Transformation from Employee to Entrepreneur 1 ENSE1DDA005 Data Modeling and Database Designing I
    ENSE1ASD006 Software Application Development 1
    ENSE1SPA007 Software Project Implementation I
    ENSE1DMA008 Database Management Systems I 3
    ENSE1BIR009 Business Intelligence reporting to Software Systems ENSE1SWF010 Software Finalizing Total 29



    Semester Course Code Course Credits SEMESTER 02
    ENSE2PCC011 Programming Core Concepts
    ENSE2CHN012 Computer Hardware and Networking
    ENSE2CSE013 Effective Communication Skills and English 4



    Semester Course Code Course Credits SEMESTER 03
    ENSE3WAD01 Web Applications Architectural Design
    ENSE3WEN015 Web Engineering 1
    ENSE3DDB016 Data Modeling and Database Designing II
    ENSE3DMB017 Database Management Systems II
    ENSE3SPB018 Software Project Implementation II
    ENSE3RIA019 Rich Internet Application Development
    ENSE3ITD020 Industry Related Technology Development




    Semester Course Code Course Credits SEMESTER 04
    ENSE4WCD021 Advanced Programming Concepts-Web Component Development 1
    ENSE4SPM022 Software Project Management
    ENSE4MPL023 Skill Development in Multiple Programming Languages ENSE4PIB024 Professional Issues in Software Engineering
    ENSE4FZL025 Fuzzy Logic 1 ENSE4SAD026 Mathematics For Computing II



    Semester Course Code Course Credits SEMESTER 05
    ENSE5OSD027 Object Oriented System Analysis and Design
    ENSE5SDH028 Software Application Development for Hand Held Devices 15
    ENSE5SPD029 Software Project Implementation III
    ENSE5DSA030 Data Structures and Algorithms 5
    ENSE5ODP031 Object Oriented Design Patterns Total 28



    Semester Course Code Course Credits SEMESTER 06
    ENSE6MAD032 Advanced Programming Concepts II – Mobile Applications Development 1
    ENSE6SEN033 Software Engineering
    ENSE6AIE034 Artificial Intelligence and Electronic System Automation 4 ENSE6BIO035 Bio informatics 3


    .වැඩ දන්න ,ෆිල්ඩ් එකේ ඉන්න උන් මේ Content එක බලලා දැනුවත් කරපල්ලා මේ Software engineering Course Content එකකට ගෑළපෙන එකක් ද කියලා .
    මොකද මේ Course Content එකේ Semesters කීයලා කඩලා තිබ්බට මුන් Semesters විදියට අනුපිළිවෙලට නෙමේ යන්නේ . සල්ලි තිබ්බොත් ඕනෙම තැනකින් පටන් ගන්න පුළුවන්

    ළමයින්ට කියන්වා අළුත් වන ලොකේ ඉස්සරාහට අවුරුදු 4 ක් ඩිග්‍රී කරන්නේ නැහැ කියලා .ළමයිනුත් ඇන්දෙනවා .මට ඇන්දෙන උන් ගැන නම් දුකයි .මම නම් කියන්නේ දන්න දන්න එවුන්ට යන්න දෙන්න එපා මචං ලා .මොකද මුන් ඩිග්‍රී එක දෙන ආයතනය කිසිම පිළිගත්ත් තැනක් නෙමේ .උන්ගේ හිතවතුන් එක්කහු වෙලා හදාගත්ත බොරු පොට් එකක් .තව උඹලා දන්න දේවල් තියෙනවානම් මෙකේ පොස්ට් කරපල්ලා .අනික් උන් දැනුවත් වෙන්න .

    please refer above link
     

    lalahiru

    Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    degree eka kohomath ban UK univercity ekakinna ban deanna itin aulak weanna beana ban.

    mama othana 2 months wagea geaya full chatar ban matanam othana
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    After the course you'll get a bmw.:yes::yes:


    avatar419878_1.gif
    avatar419878_1.gif
    avatar419878_1.gif
    avatar419878_1.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,203
    113
    Gotland
    After the course you'll get a bmw.:yes::yes:


    මේ වීඩියෝ එකේ ඉන්න ඒ professional guy අනිව *මල්, *හිත වැනි ප්‍රභුවරයෙකුගේ ලඟම මිට්‍රයෙක් හෝ නෑයෙක් වේද ?

    ඇයි එයා ආව ගමන් අපහු යන්නේ ? උදේ කෑම ගන්න මක්දොනල්ස් එකට යනවද

    ඒ කොම්පැනියේ ඔක්කොම කාර් වලින් වගේ එන්නේ. කාර් කිහිපයක්ම තිබේ. එත් කව්ද බයික් එකේ එන්නේ ?

    එයා කඩ්ඩෙන් යමක් පවසන්නේ කාටද ? කැමරාකරුටද

    එයා මිටිමෙදී අර තඩි පොතක් අරං එහි පිටු 2-3 පමණක් කියවයි. ඒ ඇයි