cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    PCJT Java course karana aya inna wanam help ekak denna.
    What is the best PCJT branch(Colombo,Panadura and other) for learning ?
    Course Duration ?
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    IJTS කියන්නේ හොර මගුලක්. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුවයි මචන්.
    මගෙත් යාලුවෙක් ඕක කරලා අන්න ගෙදර ඉන්නවා. උඹ ඕකට ජොයින් වෙලා මාස 3ක් යනකම් ජාව උගන්න නෙ නෑ. වෙන බයිලා උගන්නේ. රට හදන ජාව බලකායලු අරවල මෙව්වලු. තව හොඳ institutes තියෙනවා ජාවා කරන්න. කට්ටිය කියයි. අනික ඕකෙ ගානත් වැඩි මම හිතන විදියට. මුල්ම කාලෙ මරවනවා බන් බොරු බහුබූත දීලා. ඕක කරන එකා නියමෙට දන්නවා කට්ටියගෙ බ්‍රේන් වොශ් කරන්න. අනික ජාවා විතරක් කරලා ජොබ් එකක් හොයාගන්න බෑ බන්. IT field එකේ ඉන්න අය ඒ ගැන කියයි හොඳට.