Cinec AI Msc ගැන මොකද හිතන්නෙ

DevLover

Well-known member
  • Jun 26, 2023
    200
    285
    63
    මේක ගැන මොකද හිතන්නෙ?

    Offer කරන්නෙ Anglia Ruskin University


    Degree Programme is Recognized by the UGC.

    COURSE TYPE​

    Full Time

    COURSE COMMENCEMENT DATES​

    21 st September 2025

    DURATION​

    1 Year (weekend classes)

    COURSE MODULES​

    �
    Year 1
    MOD002726Postgraduate Major Project (60 credits)
    MOD002695Research Methods (15 credits)
    MOD006566Advanced Machine Learning (30 credits)
    MOD006567Application of Machine Learning (15 credits)
    MOD004979Semantic Data Technologies (30 credits)
    MOD006568Neural Computing and Deep Learning (30 credits)
     
    • Love
    Reactions: wissnshaftler

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    Migrate වෙන්න අදහසක් තියෙනවා නම් world ranking හොද Uni එකක් බලල සෙට් වෙන්න, නැත්නම් මොරටුවේ programs ටික බලන්න.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,463
    12,469
    113
    මොනවද දැනගන්න ඕනි
    මම ප්ලෑන් කරන් ඉන්නවා ඇප්ලිකේෂන් එකක් දාන්න මේ ප්රෝග්රෑම් එකට..

    1. මේකේ කන්ටෙන්ට් කොහොමද ?
    2. අපි ලෙක්චර්ස් යන්න ඔනද සෙනසුරාදා ඉරිදා ? නැත්නම් ඔන්ලයින් ද
    3. මේක ප්රෝග්රෑම් එක ගැන අදහසක් දෙන්න ....ඇල්බට් අයින්ස්ටයින් වගේ ඩයල් එකක්ම වෙන්න ඕනද ?
    4. මේකේ අසයිමන්ට් වැටෙනවද?
    5. ජොබ් එකක් කරනගමන් කරන්න බැලුවේ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,406
    15,106
    113
    🌎
    මේක ප්රෝග්රෑම් එක ගැන අදහසක් දෙන්න ....ඇල්බට් අයින්ස්ටයින් වගේ ඩයල් එකක්ම වෙන්න ඕනද ?
    Albert Einstein Brain GIF
     
    • Haha
    Reactions: Shamal3001