PCP (Personal Contract Plan) system එකෙන් vehicle එකක් ගන්න එක ගැන කවුද හොඳට experience තියෙන්නේ? Lease එකක් වගේම තමයි කියන්නේ, හැබැයි final balloon payment එකක් තියෙනවා නේද?

- ලංකාවේ මේ PCP facility එක දෙන banks / leasing companies මොනවද තියෙන්නේ? (commercial, HNB, LOLC වගේ places වල තියෙනවද?)
- Monthly installment එකට extra amount එකක් pay කරොත් (capital එකට), outstanding balance එක reduce වෙලා interest එක re-calculate කරන system එක තියෙන company එකක් තියෙනවද? නැත්තං same EMI එකක්මද යන්නේ?