Questions PCR කරලා Positive වෙලා

Gangster69

Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    PCR කරලා Positive වෙලා ඒ ගැන හිතාමතාම PHI දැනුවත් නොකර ඉන්න උන් ගැන පැමිණිලි කරන්න විදියක් කියපල්ලකෝ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Corona leddu gewalwala ma thiyanna inne dan. Ukraine, UK tourist genawa nisa new Corona awilla kela wela tiyenne dan.
    Hodama wadey Udayanga ta call deela leddu uge gedara nawattapan
     
    • Haha
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,033
    113
    PCR කරල පොසිටිව් වෙච්ච කවුන්ට් එකයි හොස්පිටල් වල ඉන්න කවුන්ට් එකයි මැච් වෙන්නෙ නෑ 4000+ ගැප් එකක් තියෙනව කියල එදා කවුරු හරි කිව්ව නේද? ඒ නිව්ස් එක නැද්ද බන් හොයාගන්න.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    PCR කරලා Positive වෙලා ඒ ගැන හිතාමතාම PHI දැනුවත් නොකර ඉන්න උන් ගැන පැමිණිලි කරන්න විදියක් කියපල්ලකෝ.
    Pcr පොසිටිව් උනාම හැංගිලි ඉන්න බැ මොකද ඩිාට්ල්ස් යවන නිසා. ඔය වෙන්නේ අරන් යන්නැතුව ගෙදර තියන අය.
    අනික pcr එකක් කරලා රිසල්ට එන්න හෙන කල් යනවා. ඒ තරම් හිරවලා තියෙන්නේ
     
    • Like
    Reactions: reddit

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,688
    1
    57,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pcr පොසිටිව් උනාම හැංගිලි ඉන්න බැ මොකද ඩිාට්ල්ස් යවන නිසා. ඔය වෙන්නේ අරන් යන්නැතුව ගෙදර තියන අය.
    අනික pcr එකක් කරලා රිසල්ට එන්න හෙන කල් යනවා. ඒ තරම් හිරවලා තියෙන්නේ
    මේක තමයි සීන් එක. PCR+ කියල දැන් උන්ව හොස්පිටල් ගෙනියන්නෙ නෑ. ගෙදර නිරෝධායනය කරනව.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Pcr karama results auto update wenawa government ekata. Pcr positive unoth Moh/phi adaala kenata call karanawa kohomath
    හැබැයි ඇන්ටිජෙන් එක ප්‍රයිවෙට් කරොත් එහෙම දැනුවත් කරන්නෙ නෑ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    හැබැයි ඇන්ටිජෙන් එක ප්‍රයිවෙට් කරොත් එහෙම දැනුවත් කරන්නෙ නෑ.

    උන් කරන්නම ඕනා. කරන්නැ කියන්නේ ඉතින් කේස් දාතැහැකි ඕනන්ම්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දෙන්නැති තැන කියපං. අදාල වැඩේ කරවන්නම්
    ප්‍රයිවෙට් හොස්පිටල් වල ඇටිජෙන් එක ගැන දැනුම් දෙන්නෙ නෑ. ඇන්ටිජෙන් කරන ඕනම හොස්පිටල් එකකින් අහපන්.