PCR කරලා Positive වෙලා ඒ ගැන හිතාමතාම PHI දැනුවත් නොකර ඉන්න උන් ගැන පැමිණිලි කරන්න විදියක් කියපල්ලකෝ.
Pcr පොසිටිව් උනාම හැංගිලි ඉන්න බැ මොකද ඩිාට්ල්ස් යවන නිසා. ඔය වෙන්නේ අරන් යන්නැතුව ගෙදර තියන අය.PCR කරලා Positive වෙලා ඒ ගැන හිතාමතාම PHI දැනුවත් නොකර ඉන්න උන් ගැන පැමිණිලි කරන්න විදියක් කියපල්ලකෝ.
මේක තමයි සීන් එක. PCR+ කියල දැන් උන්ව හොස්පිටල් ගෙනියන්නෙ නෑ. ගෙදර නිරෝධායනය කරනව.Pcr පොසිටිව් උනාම හැංගිලි ඉන්න බැ මොකද ඩිාට්ල්ස් යවන නිසා. ඔය වෙන්නේ අරන් යන්නැතුව ගෙදර තියන අය.
අනික pcr එකක් කරලා රිසල්ට එන්න හෙන කල් යනවා. ඒ තරම් හිරවලා තියෙන්නේ
හැබැයි ඇන්ටිජෙන් එක ප්‍රයිවෙට් කරොත් එහෙම දැනුවත් කරන්නෙ නෑ.Pcr karama results auto update wenawa government ekata. Pcr positive unoth Moh/phi adaala kenata call karanawa kohomath
හැබැයි ඇන්ටිජෙන් එක ප්‍රයිවෙට් කරොත් එහෙම දැනුවත් කරන්නෙ නෑ.
නෑ...උන් කරන්නම ඕනා. කරන්නැ කියන්නේ ඉතින් කේස් දාතැහැකි ඕනන්ම්
ප්‍රයිවෙට් හොස්පිටල් වල ඇටිජෙන් එක ගැන දැනුම් දෙන්නෙ නෑ. ඇන්ටිජෙන් කරන ඕනම හොස්පිටල් එකකින් අහපන්.දෙන්නැති තැන කියපං. අදාල වැඩේ කරවන්නම්