PCR/නිරෝධනය වැඩක් නෑ..😱😱

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    විදේශගතව සිට පැමිණ සති දෙකක නිරොධායනය සහ pcr පරීක්ෂණ දෙකකින් පසු නිවසට ගිය කොළඹ ජින්තුපිටියෙ පුද්ගලයෙකුට කොරොනා ආසාදිතයි .

    හිතල බලන්න අර කාළකන්නනියො කියපු විදියට එකපාරම රොත්ත පිටින් විදේශ වලින් මිනිස්සු ගෙන්නුව නම් රටට මොකද වෙන්නේ ..

    දැන් ප්‍රතිඵල පේනවනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    දවස් 14 දවස් 21 කරලා තිබ්බේ නැද්ද බන්? මට මතක දවස් 21ක් කලා කියලනේ.
     
    • Like
    Reactions: 2osama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කියන්න පුලුවන් කරන්නනේ අමාරු.. ඕනේ කෙනෙක්ට ටෝක්ස් දෙන්න පුලුවන්... දවස් 21-30 දක්වා වෑඩි කරන්න වෙයි වගේ නිරෝධායනය. එහෙම වුනොත් තවත් ගේන එක සීමා කරන්න වෙනවා
     
    • Like
    Reactions: 2osama

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ඕක 70 % විතරයි හරියන්නේ මචන් ...
    මම මේ ගැන thread එකක් දාන්න හිටන් ඉන්නේ ..
    මම ඩුබායි ඉන්නේ මටත් kovid 19 හැදුනා .දැන් හොදයි ...
    8 පාර්ක් check කලා 6 පාරක් පිළිවෙලට positive , negative
    අන්තිම දෙක negative දවස් 38 හිටියා
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕක 70 % විතරයි හරියන්නේ මචන් ...
    මම මේ ගැන thread එකක් දාන්න හිටන් ඉන්නේ ..
    මම ඩුබායි ඉන්නේ මටත් kovid 19 හැදුනා .දැන් හොදයි ...
    8 පාර්ක් check කලා 6 පාරක් පිළිවෙලට positive , negative
    අන්තිම දෙක negative දවස් 38 හිටියා
    වයස කියාද බන් ? ඩුබායි වල ලංකාවේ සෙට් එකේ තත්ත්වේ කොහොමද ? කොරෝනා වලට නොමිලේ බෙහෙත් කරනවාද ? හොරෙන් ඉන්න සෙට් එකට අවුල්ද ?
     
    • Like
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පන්ට කොහොමත් එකයි .ගෙනත් කෙල උනත් බනින්න බලා ගෙන ඉන්නේ.නොගෙනාව නිසා දැන් බනිනවා.

    මිනී ගනින්න උන් ආසයි.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කවද බන් ජෙප්පෝ කියන දේවල් ගණන් ගන්නේ 20 000ක් ගෙන්න අපි බලාගන්නම් ලු මොලේ තියෙන එකෙක් වුන්ට චන්දෙ දාන්නේ නැහැ මිනි මරපු වහල්ලු ටික තමයි වුන්ට ඉතුරු ටික ඔය මුහුණ දෙන්න බැරුව උත්තර නැතුව අනලයික් කර කර යන, නුතන වහල්ලු .




    කොහොම හරි ශ්‍රී ලංකා ව කොරෝනා ඉවරයි කියලා ෆන් එකේ ගොන්නු වගේ ඉන්න එපා නැති වෙන්න කෙල වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ

    ලංකාව බුටානේ නෙට පස්සේ ද ආසියාව හොදටම කොරෝන කොන්ට්‍රෝල් කරේ නෙපාලේ දැන් වුන්ට නහුතෙටම කෙලිලා ඉන්නේ තාම පික් එකේ මුල් අදියර වුන්


    ජෙප්පෝ ටික පෝලිමට එන්න ඩුබායි 20000වසන්ත ගේ බිල්ඩිමේ දාලා බලාගනින් මේ තියෙන්නේ බඩු ලැබිලා

    https://thediplomat.com/2020/05/nepals-covid-19-struggle-continues-amid-a-concerning-surge/
    https://www.aa.com.tr/en/asia-pacif...urning-home-allege-bias-in-hospitals-/1798135


    15ee6fcb7c80c0d8ded27cc5a64b49730e7eddbe.png

    https://en.wikipedia.org/wiki/COVID-19_pandemic_in_Nepal

    එක නිසා පරිස්සමෙන් , හැබයි නේපාලෙ ඉන්දියා එක්ක වලිය නිසා රෝ වැඩක් කියලත් යනවා සමහරු ආණ්ඩුවටත් බනිනවා ලේසියට ගත්තා කියලා

    නෙපාලෙට වගේ අපිට කෙල වෙන්නේ ඉන්දියාවෙන් හොරට එන එක කොන්ට්‍රෝල් කරග්ගන බැරි වුනත් තමයි
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පෝ කියන විදියට කොරෝනා පාලනය කරන්න සක්කර දෙවියෝ හිටියත් බැහැ .😀😀😀

    දෙවනි රැල්ල නම් නතර කරන්න උන්ගේ හාමුට පුලුවන් ලු.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    දෙවනි රැල්ල නම් නතර කරන්න උන්ගේ හාමුට පුලුවන් ලු.
    UNP ලොක්කො පොඩ්ඩන්ගේ රෙදි ගලවලාම දානවා 😀😀😀
    එහෙන් සජියා ගම කනවා මෙහෙන් දැන් රනිල් පටන් අරගෙන 😀😀😀
    UNP ටොයියෝ ජෙප්පෝ කොහොම ඉවසනවද මන්ද 😀
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    UNP ලොක්කො පොඩ්ඩන්ගේ රෙදි ගලවලාම දානවා 😀😀😀
    එහෙන් සජියා ගම කනවා මෙහෙන් දැන් රනිල් පටන් අරගෙන 😀😀😀
    UNP ටොයියෝ ජෙප්පෝ කොහොම ඉවසනවද මන්ද 😀

    මිනී කාක්කන්ට නම් මේ පාර අවමංගල පොන්ස්ගේ චන්ද ටිකත් ලැබෙනවා..