රාගම ප්‍රදේශයේ පෑලියගොඩ මත්‍ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිතයන් නිරෝධායනය කර තිබියදී, PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පෙර යම්කිසි කොල වර්ග මුල් වර්ග ආදිය මුසු කර අදාළ රෝගීන් ධූමායනයකට ලක් කර PCR පරීක්ෂණය නොමඟ යැවිමක් දෝ සැක සහිත තත්ත්වයක් ගැන කතා බහක් ඇති වන අතර. මෙම මත්‍ස්‍ය වෙළෙන්දන් මින් පසු නැවත සමාජ ගතව සිටී. මෙය යම් ප්‍රමාණයක අනතුරු දායක තත්ත්වයකි. නුමුත් යම්කිසි විදිහකින් මෙම ධූමායන ක්‍රියාවලිය සාර්ථක නම් එය රෝගීන් සුව කිරීම සඳහා යොදාගත හැකියි.
පසුව එකතු කරන ලදී.-----
දේශපාලන කන්නාඩි දාගෙන ඉන්න යමක් තේරුම් ගන්න බැරි එළකිරියේ ඉන්නවා නේද බං. පුලුවන් නම් පොඩ්ඩක් මේ කියන දේ කරලා බලපං. නික කොළ, අරත්ත කොල, යකිනාරං කොළ, කුරුදු කොළ, දෙහි කොළ, පාවට්ටා කොළ ටික ටික අරගෙන සිහින්ව කපාගෙන පොල් කටු තුනක් දල්වා දුම් යනකම් පත්තු කරලා අගුරු අරගෙන මැටි හට්ටියකට දාලා ඊට උඩින් මේ කොළ එකතුවෙන් පොඩ්ඩක් දාලා ඒ එන දුම හොදට අශ්වාස කරලා( දාඩිය දානකම්) යවලා බලංපංකෝ PCR එකට කෝවිඩ් හැදිච්චි එකෙකතුට පොසිටිව් වේවිද කියලා.
මම මෙතනදි උත්සාහ කළේ යම් වැරද්දක් උනොත් ඒක සමාජයට ආපහු ලොකු ප්‍රශ්නයක් වෙන එක ගැන දැනුවත් කිරීමක්. මේ දුම් ඇල්ලීම කරනු ලබන්නේ සමාජ සත්කාරයක් විදිහට වෙන්න ඇති. නමුත් ඉන් PCR පරීක්ෂණයෙන් රෝගය ආසාධිතව නොමැති බවට ලැබෙන සහතිකය අරන් එම වෙළෙන්දා නැවත ගම වටා වෙලෙඳාම කරනවා. එතනයි බරපතළ කම .....
PCR පරීක්ෂණය DNA පදනම් කරගෙන වෙන්න පුලුවන්. නමුත් සාම්පල ගන්නේ නාස් කෝටරකයෙන් සහ උගුරෙන්. උගුර සහ නාස් කෝටරකයේ පවතින ශ්ලේෂමල වල පැහැදිලි වෙනසක් දුම් ඇල්ලීම මගින් වෙනසක් වෙන්න බැරි නම් කමක් නෑ..... නේද?

Last edited: