මෝඩ UNP කාරයො ගැන මොන කතාද![]()
ඔකුන්ට ගොන් බඩු කියන්නෙ නිකන් නෙමේනෙ ලොල්මෝඩ UNP කාරයො ගැන මොන කතාද![]()
ඔකුන්ට ගොන් බඩු කියන්නෙ නිකන් නෙමේනෙ ලොල්AYI BAN ME MANASIKA UGULරාගම ප්‍රදේශයේ පෑලියගොඩ මත්‍ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිතයන් නිරෝධායනය කර තිබියදී, PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පෙර යම්කිසි කොල වර්ග මුල් වර්ග ආදිය මුසු කර අදාළ රෝගීන් ධූමායනයකට ලක් කර PCR පරීක්ෂණය නොමඟ යැවිමක් වාර්තා වන අතර. මෙම මත්‍ස්‍ය වෙළෙන්දන් මින් පසු නැවත සමාජ ගතව සිටී. මෙය යම් ප්‍රමාණයක අනතුරු දායක තත්ත්වයකි. නුමුත් යම්කිසි විදිහකින් මෙම ධූමායන ක්‍රියාවලිය සාර්ථක නම් එය රෝගීන් සුව කිරීම සඳහා යොදාගත හැකියි.
ගු ඇන් පි කාරයන්ට බොරුවයි වoචාවයි නැතුව ජිවත් වෙන්ඩ බැ, ටොන් පච වලට පුදුම ආසවක් තියෙන්නෙ ලොල්AYI BAN ME MANASIKA UGUL
No source
Ayi me boru
මුන් මේ වගේ මෝඩ නිසා තමා 3%ට බැස්සේ . laptop ඔළුවේ තියන් නටපු එවුන් නේ තව මොන කතාද යාකෝ![]()
ඔකුන්ට ගොන් බඩු කියන්නෙ නිකන් නෙමේනෙ ලොල්
කොහෙන්ද උඹ ඕක හොයාගත්තෙ කියපංකො ඉස්සරවෙලාම... මම නං හිතන්නෙ නෑ දුං ගහලා PCR ටෙස්ට් එකක් නොමග යවන්ඩ පුලුවන් කියලා....රාගම ප්‍රදේශයේ පෑලියගොඩ මත්‍ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිතයන් නිරෝධායනය කර තිබියදී, PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පෙර යම්කිසි කොල වර්ග මුල් වර්ග ආදිය මුසු කර අදාළ රෝගීන් ධූමායනයකට ලක් කර PCR පරීක්ෂණය නොමඟ යැවිමක් වාර්තා වන අතර. මෙම මත්‍ස්‍ය වෙළෙන්දන් මින් පසු නැවත සමාජ ගතව සිටී. මෙය යම් ප්‍රමාණයක අනතුරු දායක තත්ත්වයකි. නුමුත් යම්කිසි විදිහකින් මෙම ධූමායන ක්‍රියාවලිය සාර්ථක නම් එය රෝගීන් සුව කිරීම සඳහා යොදාගත හැකියි.
අනේ මන්දා. මචං උඹ තව ටිකක් රටේ තොටේ ගහ කොල ගැන හොයපං.කොහෙන්ද උඹ ඕක හොයාගත්තෙ කියපංකො ඉස්සරවෙලාම... මම නං හිතන්නෙ නෑ දුං ගහලා PCR ටෙස්ට් එකක් නොමග යවන්ඩ පුලුවන් කියලා....
ඔය කොල ජාතිවලින් සෙම අයින් කරන්න පුලුවන් තමයි බං. ඒත් වෛරස් එක අයින් වේවිද ? PCR කරද්දි සමහර අයගෙ සමහර විට නෙගටිව් වෙලා ආයෙ පොසිටිව් වෙනවා දෙවනිපාර කරපුවාම. එහෙම සීන් එකක්ද දන්නෑ.අනේ මන්දා. මචං උඹ තව ටිකක් රටේ තොටේ ගහ කොල ගැන හොයපං.