pcr වලට වෙන දේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සඳුදා ගත්ත pcr තාම කරලා ඉවර නෑ
    1603378846759.png


    ඒ මදිවට තවත් sample බාර ගන්නවා කරන්නම් කියලා

    මුන්ගේ report ටික එනකොට මාසෙකට විතර පස්සේ වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි

    ලෙඩ තියන එකා වටේටම බෝ කරලා
    ලෙඩ නැති උන් රස්සාවට යන්න විදියක් නැතුව ගෙදර


    මුගේ pcr එක තාම හම්බෙලා නෑ
    හේතුව කරලා නෑ

    ඉතිං හිතපන් දවස් 6ක් ගිහිල්ලත් කරලා නැත්තම් ඇති වැඩේ මොකක්ද කියලා

    ඕනි එක්කෙට පුළුවන් +94115430000 මේකට කතා කරලා අහන්න සඳුදා කරපු pcr ඉවර ද කියලා

    උන් එහෙම තියාගෙනත් තව sample බාර ගන්නවා කරන්න

    මම හිතන්නේ උන්ට දැන් දෙන ඒවා නම් කරන්න හම්බෙන්නේ මාසෙකින් විතර වෙන්න ඇති
     
    Last edited:
    • Haha
    Reactions: Niko Boy

    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    එතකොට රට යන අයට කොහොමද ..එයාලට යන්න පැය 72 කලින් කරලා යද්දී ගෙනියන්න රිපෝර්ට් ඕනෙනේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එතකොට රට යන අයට කොහොමද ..එයාලට යන්න පැය 72 කලින් කරලා යද්දී ගෙනියන්න රිපෝර්ට් ඕනෙනේ
    වෙනම line එකක් දාල කරනවා ඇති
    ඒකත් තව එක හේතුවක් වෙන්නත් පුළුවන් පරක්කු වෙන්න