PDF දාන උන්ට බඩු පැකට් වෙන්න යන්නේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වැඩේ වැරදි. එත් ඉතින් ඔය කතා කරපු සෙට් එක. සින්දු අහන්නේ ගෙවලද.. ෆිල්ම් බලන්නේ ගෙවලද නෑනේ...

    ඕවට හරියට නිතිය ක්‍රියාත්මක කළා නං පිටකොටුවේ තැටි කඩ ටික තමයි මුලින් වහන්නේ. 😅
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama

    හොරකම හොරකමමයි. නමුත් නඩුදාලා නම ඕක කවදාවත් නවත්තනන බැ. ඒක විහිලුවක්. එහෙනම් ටොරන්ට් උන්ව හිරේ දාලත් ලෙසට යන්නේ.
    මුන් නව තාක්ෂෂණයට ඇඩප්ට් වෙන්න ඕනා. ඊබුක් ගහන්න ඕනා. කින්ඩ්ල් වලින් අපිත් කියවන්නම් සල්ලිගෙවලා අරන්.
    එහෙම නැ. හේතුව කොල ගානයි, කමිෂන් එකයි පෙන්න පෙන්න පොත් වල ගාන උස්සන්න බැරි නිසා.

    කුට්ටිය පිටින් කෙලින්න යන්නේ. ඔය කවිෂ කියන මියුසස් කරයා ජරාමවිදිහට ගරන්නේ. ඒවාට සාධාරණ මිල නියාමනයක් ඕනා.

    හොරට pdf කරන එක වැරදි. ඒ වගේම මිනිස්සුන්ට පොතක් ගන්න බැරි ගානට හිතු විදිහට වැඩිකරලා, මිනිහෙක්කට සල්ලි දිලාවත් මුන්ගෙන්ම ඊබුක් නිකුත් නොකර ඒකාධිකාරියක් හදලා මුන්මයි මේ තත්ත්වයට පත්කලේ. ⁣
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,946
    16,977
    113
    Colombo
    IP. ලංකාවෙ නොකෙරුනත් හෙන බරපතල case ඔව්ව. කෙලින්ම නඩු වන්දි එක්ක.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕකට විසදූමත් ඔය පොත් PDF කරලා සාමාන්‍ය කෙනෙක්ට ගන්න පුලුවන් ගානකට දෙන්න පුලුවන් සබ්ස්ක්‍රිප්ශන් එකක් වගේ හදන එකම තමයි

    දැන් බලපන් iTuens/Apple music/Spotify වගේ ඒවයෙ ගනන් වල හැටි බැලුවම කට්ට කාල සින්දු ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට දාගෙන නටනවට වඩා සබ්ස්ක්‍රිප්ශන් එක ගන්න එක ලාබයි
    ෆිල්ම් ටොරන්ට් දාගෙන නහිනවට වඩා නෙට්ෆ්ලික්ස් ගන්න එක ලාබයි
    Audiobook හොයන එකයි හරි එකක් හොයන්න කට්ට කන එකයි බැලුවම Audible එක ගන්න එක ලාබයි

    ඕව තහනම් කරලා නතර කරන්න බැහැ,
    දැං අපිට උනත් ලංකාවෙ පොත් PDF හරි ebook හරි මාසෙට රුපියල් හාර පන්සීයක් හරි ගෙවල බලන්න පුලුවන් සබ්ස්ක්‍රිප්ශන් එකක් තිවුනා නං ඔය නැහිලා කොලිටියක් නැති PDF ඩවුන්ලෝඩ් කරගෙන නහින්නෙ නැහැනේ, සබ්ස්ක්‍රිප්ශන් එක අරගෙන කොලිටි ebook එකක් කියවනවානේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලංකාවේ උන් ගේ හැටියක් තමයි වංසේ කබල් ගගා ඉන්න එක.. Uber pickme එනවට ත්‍රීවිල් කාරයෝ කැමති නෑ.. අළුත් බස් දානවට ලේලන්ඩ් කාරයෝ කැමති නෑ.. ලිංගික අධ්‍යාපනය දෙනවට හාමුදුරුවරු කැමති නෑ..process එකක් Automate කරනවට ඒක manual කර කර ice ගහන set එක කැමති නෑ...පොත් pdf කරනවට ලියන්නෝ කැමති නෑ.. අනුවර්තනය වෙන්න එකෙක් නෑ.. ඉතිං හැමදාම රටම එකම තැන :yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    FB_IMG_16750892162344914.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් කොහොමත් මෙයාලට ලියන්න වෙන්නෙ නෑ.
    කැලැන්ඩරයක් ගහන්නත් හාර පන්සීයක් යන එකේ.
    පොතක් ගහන්න බර ගානක් යයි.
    ඉතිං මිනිස්සු කැමති වෙයිද එච්චර දීලා කියවන්න.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    First they need create readable content.😂 No point buying worthless papers.last time i bought a book was back in 2017.All the entertainment i need are free on internet.why should i spend money.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,397
    1
    17,157
    113
    −273.15°C
    goda kaaleka idala tamayi pdf wade wenne. habai ooka nagala aawe lagadi
    facebook eke fake acc ekakin lasitha raveen umagiliya (lawyer kenek) kiyana kenage pothaka pdf ekak hadala uutama yawala puluwan deyak karapan kiwwa. eetapasse tamayi oya kiyana hashtag ekayi anik unuth nagala aawe.
    ooawa nawaththanna puluwan dewal neveyi,hodama wade tamayi oya uda kiyala tyena widihata subscription ekak dena eka habai eekata poth liyana set ekayi publisher layi kamathi na.
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::. and vito

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    පොත්නම් කියවන්නෙ නෑ බන්. ඉදල හිටලා පත්තරනම් කියවනවා.
    හොරෙන් විකුනන එක වැරදිනේ