Password Protect කරලා තියෙන PDF එකක් Windows වලින් decrypt කරගන්න පුළුවන් Free Software මොනවද ?
maleesha udan Well-known member Jan 23, 2019 206 436 63 Jul 7, 2021 #1 Password Protect කරලා තියෙන PDF එකක් Windows වලින් decrypt කරගන්න පුළුවන් Free Software මොනවද ?
TNHM Well-known member Jan 3, 2017 5,354 15,614 113 Jul 7, 2021 #2 විදියක් හම්බුනොත් කියපන්. මම ඒක adobe එකට report කරලා bounty එකක් ගන්නම් Reactions: imhotep and maleesha udan
Honey Bunch Well-known member Nov 24, 2018 17,285 26,769 113 Kandy Jul 7, 2021 #3 decrypt pdf password කියලා ගුගල් කරන්න විදී තියෙනවා වගේ කරලා නම් නැ https://www.ilovepdf.com/unlock_pdf
decrypt pdf password කියලා ගුගල් කරන්න විදී තියෙනවා වගේ කරලා නම් නැ https://www.ilovepdf.com/unlock_pdf
nooby Well-known member Mar 25, 2018 4,211 2,410 113 Srilanka Jul 7, 2021 #5 pdf eka ewapanko. one nm brute force parak dala balanna puluwan