PDF Edit with Java Help guys

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    යාලු මාලු, 🐠 ඔපිස් එකේ වැඩකට PDF ටෙම්ප්ලේට් එකක් Java වලිං එඩිට් කරන්න වෙලා තියෙනව. ලොකු ඇඩ්වාන්ස් එඩිට් නම් නෙමේ. හිතන්න නිකන් phone bill එකේ තියෙන NIC එකයි, ෆෝන් නම්බර් එකයි තියෙන තැන් වලට පොඩි බොක්ස් තියෙනව ඒකට NIC, phone num වගේ දාල් සිංගල් පේජ් PDF ෆයිල් එකක් හදාගන්න ඕනෙ. ඔයාල මොනාද මේවගේ වැඩ වලට use කරල තියෙන ජාව libraries?

    වැඩේ තියෙන්නෙ free එකක් වෙන්නත් ඕනෙ, වෝටර් මාක් එහෙම නැති. :confused2:

    stackoverflow එකේ තියෙනව iText කියල එකක් ගැන but ඒකෙ වෝටර් මාක් වදිනව කියල කියනව .:mad:
    https://stackoverflow.com/questions/4131031/editing-pdf-text-using-java

    Apache PDFBox එක use කරල තියෙනවද? ඒක මගෙ වැඩේට හරියනවද?
    https://pdfbox.apache.org/