PDF Editor Help

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,260
    71,986
    113
    මචන්ලා, PDF එකක් විදියට තියෙන ෆොර්ම් එකක් ෆිල් කරන්න හොද PDF Editor එකක් කියපල්ලා
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හැම එකකින්ම බැහැ බන්. සමහර ඒවා එඩිට් කරන්න බැරි විදියට සේව් කරන්න පුළුවන්. එතකොට ඒවා උඩ මොකක් හරි ටයිප් කරද්දි , ඉමේජ් එකක් උඩ අකුරු ගහලා වගේ තමයි පේන්නෙ
     
    • Like
    Reactions: tharakaf

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හැම එකකින්ම බැහැ බන්. සමහර ඒවා එඩිට් කරන්න බැරි විදියට සේව් කරන්න පුළුවන්. එතකොට ඒවා උඩ මොකක් හරි ටයිප් කරද්දි , ඉමේජ් එකක් උඩ අකුරු ගහලා වගේ තමයි පේන්නෙ
    Me thread ekata adala na. Pdf docs valata convert karanne kohomada bn?? Word file vage
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Me thread ekata adala na. Pdf docs valata convert karanne kohomada bn?? Word file vage
    Word එකෙන් කෙලින්ම ඕපන් කරන්න පුළුවන් බන්. ඕනි තරම් free convertersතියනවා. ඒකක් බාගෙන උනත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්
     
    • Like
    Reactions: tharakaf

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Word එකෙන් කෙලින්ම ඕපන් කරන්න පුළුවන් බන්. ඕනි තරම් free convertersතියනවා. ඒකක් බාගෙන උනත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්
    Ekak kiyapanko.. kelinma open ven na. Copy karannath ba 😬
     
    • Like
    Reactions: tharakaf