PDF file කොහොමද එඩිට් කරන්නේ
pdf file එකක තියෙන දෙයක් කොහොමද එඩිට් කරන්නෙ කියල කියනවද ?

pdf file එකක තියෙන දෙයක් කොහොමද එඩිට් කරන්නෙ කියල කියනවද ?




නැ බන් ඔෆිස් එකෙ වැඩවලට බන්... converter දාන්න බැ බන් password දාල තියෙන්නෙ. pdf එකෙම edit කරන්න පුලුවන්ද ?PDF Editor ekakin ... naththan Word walata convert karanna wei .. Illegal file ekak nemei nam file eka ewapan word widihata convert karala ewanna ...
pdf file එකක තියෙන දෙයක් කොහොමද එඩිට් කරන්නෙ කියල කියනවද ?![]()


admin password දාල තියෙන්නෙ.... pdf එකෙම edit කරන්න පුලුවන්ද ? word එකෙ කොහොමද edit කරන්නෙ ? එක්ස්පෝට් කරනවද word doc විදියට ??free PDF editors තියනවා මචන්. ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්
ඒ කොහොමද මචන් ? ? ?PDF eka original vidiyatama edit karanna puluwan adobe acrobat ekenn.
නැ බන් ඔෆිස් එකෙ වැඩවලට බන්... converter දාන්න බැ බන් password දාල තියෙන්නෙ. pdf එකෙම edit කරන්න පුලුවන්ද ?
ට්ෆ්ස් මචන්
ෆයිල් එක ඩබල් ක්ලික් කලාම ඕපන් වෙලා ෆයිල් එකේ ඇතුලෙ තියෙන ඒවා පේනවද, එහෙනම් ඔය කොන්වර්ටර් එකකට දාපන් වැඩ කරයි ... පාස්වර්ඩ් දාල නම්, Acrobat Writer එකේ දැම්මත් එඩිට් කරන්න බෑ පාස්වර්ඩ් දන්නැත්තන් ...
ඒ කොහොමද මචන් ? ? ?






torrent වලින් නැතිව නෝමල් බාගන්න විඩියක් එකක් කිඅන්නකොමෙන්න මේක් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න
Foxit Advanced PDF Editor
DOWNLOAD TORRENT
36MB
![]()
Installation Instructions:
1. Install program.
2. Copy content from crack folder and paste into default installation directory.