PDF file කො‍හො‍ම‍ද‍ එ‍ඩි‍ට්‍ ක‍ර‍න්නේ‍

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
PDF file කො‍හො‍ම‍ද‍ එ‍ඩි‍ට්‍ ක‍ර‍න්නේ‍

pdf file එ‍ක‍ක‍ ති‍යෙ‍න‍ දෙ‍ය‍ක්‍ කො‍හො‍ම‍ද එ‍ඩි‍ට්‍ ක‍ර‍න්නෙ‍ කි‍යල‍ කි‍ය‍න‍ව‍ද‍ ?:confused::confused:
 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,659
    5,851
    113
    PDF Editor ekakin ... naththan Word walata convert karanna wei .. Illegal file ekak nemei nam file eka ewapan word widihata convert karala ewannam ...
     
    Last edited:

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    PDF Editor ekakin ... naththan Word walata convert karanna wei .. Illegal file ekak nemei nam file eka ewapan word widihata convert karala ewanna ...
    නැ‍ බ‍න්‍ ඔ‍ෆි‍ස්‍ එ‍කෙ‍ වැ‍ඩ‍ව‍ල‍ට‍ බ‍න්‍... converter දා‍න්‍න‍ බැ‍ බ‍න්‍ password දා‍ල‍ ති‍යෙ‍න්නෙ‍. pdf එ‍කෙ‍ම‍ edit ක‍ර‍න්‍න‍ පු‍ලු‍ව‍න්ද‍ ?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    pdf file එ‍ක‍ක‍ ති‍යෙ‍න‍ දෙ‍ය‍ක්‍ කො‍හො‍ම‍ද එ‍ඩි‍ට්‍ ක‍ර‍න්නෙ‍ කි‍යල‍ කි‍ය‍න‍ව‍ද‍ ?:confused::confused:

    PDF eka original vidiyatama edit karanna puluwan adobe acrobat ekenn.:yes::yes::yes:
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    free PDF editors තියනවා මචන්. ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්
    admin password දා‍ල‍ ති‍යෙ‍න්නෙ‍.... pdf එ‍කෙ‍ම‍ edit ක‍ර‍න්‍න‍ පු‍ලු‍ව‍න්ද‍ ? word එ‍කෙ‍ කො‍හො‍ම‍ද‍ edit ක‍ර‍න්නෙ‍ ? එ‍ක්ස්පෝට් කරනවද word doc විදියට ??
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,851
    113
    නැ‍ බ‍න්‍ ඔ‍ෆි‍ස්‍ එ‍කෙ‍ වැ‍ඩ‍ව‍ල‍ට‍ බ‍න්‍... converter දා‍න්‍න‍ බැ‍ බ‍න්‍ password දා‍ල‍ ති‍යෙ‍න්නෙ‍. pdf එ‍කෙ‍ම‍ edit ක‍ර‍න්‍න‍ පු‍ලු‍ව‍න්ද‍ ?

    ෆයිල් එක ඩබල් ක්ලික් කලාම ඕපන් වෙලා ෆයිල් එකේ ඇතුලෙ තියෙන ඒවා පේනවද, එහෙනම් ඔය කොන්වර්ටර් එකකට දාපන් වැඩ කරයි ... පාස්වර්ඩ් දාල නම්, Acrobat Writer එකේ දැම්මත් එඩිට් කරන්න බෑ පාස්වර්ඩ් දන්නැත්තන් ...
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    බබබබබබබබබබබබබබබබබබබබබබබබබාබබබබබබබබබබබ්බබබබබබබ්බබබාබබබබ්බබබබ්බබබබබබබබබබ්බබබ
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0

    ෆයිල් එක ඩබල් ක්ලික් කලාම ඕපන් වෙලා ෆයිල් එකේ ඇතුලෙ තියෙන ඒවා පේනවද, එහෙනම් ඔය කොන්වර්ටර් එකකට දාපන් වැඩ කරයි ... පාස්වර්ඩ් දාල නම්, Acrobat Writer එකේ දැම්මත් එඩිට් කරන්න බෑ පාස්වර්ඩ් දන්නැත්තන් ...
    ට්ෆ්ස් මචන්
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒ කොහොමද මචන් ? ? ?

    pdf ekata password dalanam thiyenne karanna ba hode.:dull::dull::dull:

    password dala nam thiyenne mulinma password eka hoyaganna one.

    ----------------------------------------------------------------------

    password dala nathnam kisima aulak nathuwa genuine widiyatama edit karanna puluwan.:yes::yes::yes::yes:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මෙන්න මේක් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න

    Foxit Advanced PDF Editor


    DOWNLOAD TORRENT

    36MB

    hj9EHF3.png


    Installation Instructions:

    1. Install program.
    2. Copy content from crack folder and paste into default installation directory.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මම නම් පාවිච්චි කරන්නේ මේක

    Adobe Acrobat X Pro

    3.jpg


    කැමති නම් බාගන්න.

    DOWNLOAD TORRENT

    560MB​
     
    Last edited:

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    මෙන්න මේක් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න

    Foxit Advanced PDF Editor


    DOWNLOAD TORRENT

    36MB

    hj9EHF3.png


    Installation Instructions:

    1. Install program.
    2. Copy content from crack folder and paste into default installation directory.
    torrent වලින් නැතිව නෝමල් බාගන්න විඩියක් එකක් කිඅන්නකො
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    machan pdf eka open password protect nemei nam pdf edit software ekakin edit karanna puluwan. kamathinam wade awapan karala dennam. mokada oya eka wadakata loku software DL karana eka therumak na. mama fiverr eke PDF editing gig ekak karanawa. eka nisa serama wage PDF editing tools install karala thiyenne pc eke..
     
    Last edited: