PDF - Help

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මගේ ලඟ PDF file වගයක් තියෙනවා, මට ඒ ටික පොතක් වගේ තනි file එකකට හදාගන්න ඕනේ, පහලින් තියෙන පින්තූරේ දාලා තියෙන එක වගේ, පැත්තකින් Headings ටික පේන්න ඕනේ, එවා click කරලා අදාල page එකට යන්න හදාගන්න පුලුවන් විදියේ software එකක් උබලා දන්නවද, උබලා ලඟ තියෙනවනම් මට දීපල්ලකො, ලොකු උදව්වක් මචන්ලා.

    20gir2h.jpg
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    machan ubata PDF walinma eka karanna puluwan..Ekam document ekata document pages add karanna puluwan..balapan menu eke Document->Insert Pages gihin karala balapan..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    oyaata Acrobat thiyanawada.

    thiyanawanam, ooka simple wedak.

    issella, acrobat open karala, file comman eke "Create pdf" kiyana eka mouse pointer eka geniyanna. iita passe open wena sub window eke thiyana "From Multiple files" kiyana comand eka press karanna.

    ethakota thawa window ekak open wenawa. eeke "Add files" kiyana eka click karala oona files tika add karaganna. passe "Up" / "Down" kiyana icons walin files tika pages piliwelata set karaganna. (samanyayen files add wenne 1, 2, 3........ widihata nemei, 1, 10, 11, 12,.................19, 2, 20, 21............ widhihatai)

    iita passe ok karanna. files tika combine unaama save karanna file name ekak denna. file name ekak nudunnoth "Binder 1" kiyana namin thamai save wenne.