මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ. මං හොය හොය හිටිය පොතක් හම්බුනා PDF විඩියට. ගෙන්න ගන්න ගියනම් 20$-30$ හෝ ඊට වඩා යනවා. නමුත් මට ප්රින්ට් කරගන්න එක ලබයි දෑන්. මේ තියෙන්නෙ ඒ PDF ටික(http://www.faa.gov/library/manuals/aircraft/airplane_handbook/).මං මේක Download කරගෙන තියෙන්නෙ.ප්රින්ට් කර ගන්නයි ඕනේ. ඉතිං ප්රින්ට් කරද්දි 1කින් එක ප්රින්ට් කරන්නෙ නෑතුව දිගටම ප්රින්ට් කරන්න විඩියක් නෑද්ද? තියෙනවා නමුත් දෙපත්තම ප්රින්ට් කරන්න ඔනෙ නෑත්නම් මට කොල 280ක් විතර යනවා. දෙපෑත්ත ගහද්දි 140නෙ යන්නෙ.
අනික තමා ප්රින්ට් කරලා bind කරන්න ඕනේ. එකට margin එක එක පෑත්තකට විතරක් සෙට් කරන්නෙ කොහොමද?
අනික තමා ප්රින්ට් කරලා bind කරන්න ඕනේ. එකට margin එක එක පෑත්තකට විතරක් සෙට් කරන්නෙ කොහොමද?
Last edited:

